Free Antivirus ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොකද්ද දැනට තියෙන අඩුවෙන් RAM එහෙම පාවිච්චි කරන computer එක slow වෙන්නේ නැති security එක හොද FREE antivirus programme එක ? :nerd::nerd:


    free-download-antivirus.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    Crack daala wadak na ban.Penumata hodata wada wage penawa.a unata Free version eka taramwat wadak na. man nam Avira.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    BitDefender

    ටිකක් හෙව්වොත් උන්ගේ 90 day free trial එකක් ගන්න පුළුවන් වෙයි. උන්ගේ service එක ගොඩක් quality. සල්ලි දීල ගත්තත් පාඩු නැහැ