Free Antivirus ?

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    im using the bit-defender paid subscription.. the best AV i've used so far :yes:

    as in your case Avira is a light weight AV and provides better protection :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    වින්ඩෝස් 10 දාගෙන ඉන්නෙ..
    windows defender තමා, මටනං මේක හොඳයි..
    දිගටම වින්ඩෝස් අප්ඩේට් කරල තියාගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    EMINƎM;19387860 said:
    ow bn math use krnne eka. eke security ekanm supiri bn. ganna salli nathi nisa trial reset kara kara use krnawa. eka crack krnwata wada hodai.:cool::cool::yes::yes:

    ට්‍රයල් රීසෙට් කරන්නෙ කොහොමද උඹ ?
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ට්‍රයල් රීසෙට් කරන්නෙ කොහොමද උඹ ?

    මෙන්න මේකෙන් පුළුවන් 2016 එක reset කරන්න.

    එත් කව්රු හරි කියනවද මේක කලොත් Security breach එකක් තියෙයිද?

    Code:
    https://mega.nz/#!isIRxYBD!6nRB_7nCjX_CmLydddfwhgUG82LDtBUpGZi85NLmAMM
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    1.පැන්ඩා එක මස 6කට නිකන් දෙනවා කෝඩ් හතරක් විතර අරන් තියාගනින් එතකොට අවුරුදු 2 ම ගොඩ:lol::lol:http://promo.pandasecurity.com/tp-link/

    tp-link කියන තැන කැමති අංක 11 ගහපන් උදා: 12345678912

    2.Kasperskey මාස හයක් ඩිවයිස් තුනකට ෆ්රි http://onedollarlesson.com/

    3. Bitdefender මස හයක් ෆ්රි http://www.bitdefender.com/media/htm...-re
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    1.පැන්ඩා එක මස 6කට නිකන් දෙනවා කෝඩ් හතරක් විතර අරන් තියාගනින් එතකොට අවුරුදු 2 ම ගොඩ:lol::lol:http://promo.pandasecurity.com/tp-link/

    tp-link කියන තැන කැමති අංක 11 ගහපන් උදා: 12345678912

    2.Kasperskey මාස හයක් ඩිවයිස් තුනකට ෆ්රි http://onedollarlesson.com/

    3. Bitdefender මස හයක් ෆ්රි http://www.bitdefender.com/media/htm...-re

    meke bitdefender eke activate code ekak ewanne na neda bnz :confused::confused:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මෙන්න මේකෙන් පුළුවන් 2016 එක reset කරන්න.

    එත් කව්රු හරි කියනවද මේක කලොත් Security breach එකක් තියෙයිද?

    Code:
    https://mega.nz/#!isIRxYBD!6nRB_7nCjX_CmLydddfwhgUG82LDtBUpGZi85NLmAMM

    masa 3k witra idala krnwa bn thama awulak awe na.