FREE Bitdefender Total Security 2014 one year Licence

san**

Well-known member
  • Feb 21, 2012
    5,429
    8,378
    113
    kandy
    FREE Bitdefender Total Security 2014 one year Licence​

    bitdefender-giveaway.jpg


    ඔන්න අද අරගෙන ආවා කාලයක් තිස්සේ බලන් හිටිය software එකක්.ඒ දැනට AV Rankings වල අංක එකට ඉන්න අවරුදු 3ක් ම හොදම Antivirus Guard එක විදිහට තේරුනු Bitdefender Total Security එක.
    Source

    bitdefender-total-security-2014.gif

    මේක ගන්න ටිකක් විතර කට්ට කන්න වෙනවා..එත් මොකද වෙඩි වගේ දවස් 365ක licence එකක් දෙනවා නම්.කරන්න තියෙන්නේ මෙච්චරයි. මේක ජර්මනියට සීමාඋන Giveaway එකක්.එක හින්දා Browser එකේ proxy දාගෙන ලොග් වෙන්න වෙනවා..:rolleyes:

    ජර්මන් Proxy එකක් ගන්න මෙතනින්..වෙන කොහෙන් ගත්තට අව්ලක් න වැඩකරනවා නම්..:yes:
    proxy

    මේ තියෙන්නේ Giveaway page එක..:love:
    Giveaway Page

    මෙතනින් Offline Installer එක බාගන්න (setup file)..

    32 bit
    64 bit

    Dialog එකෙන් ලොග් වෙනකොට key එක ගන්න බැරි ප්‍රශ්නයක් තියනවා.අනික් ඒවාට මරුවට වැඩ (Mobitel,hutch)
    ඉක්මන් කලොත් හොදයි මචන්..මොකද ගොඩක් කාලයක් තියෙයි කියලා හිතන්න බෑ.:no:

    වැඩේ හරි ගියා නම් comment එකක් දාගෙන යන්න. නැත්නම් bump එකකින් වත් සංග්‍රහ කරන්න ..:yes:
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,429
    8,378
    113
    kandy
    ha machan... mamath meka dekka. da ganna beluwa beluwa hena amaru una ban.. umba dagattada??

    :yes: ඔව් ගින්දර වගේ වැඩ. Dialog වලට පොඩි අව්ලක් තියනවා.. අනික් ඒවා නම් වැඩ..try එකක් දාල බලපන්. :D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    :yes: ඔව් ගින්දර වගේ වැඩ. Dialog වලට පොඩි අව්ලක් තියනවා.. අනික් ඒවා නම් වැඩ..try එකක් දාල බලපන්. :D

    මම ලංකාවේ නෙවි ඉන්නේ. කුවේට්... දැන් proxy එකෙන් වැඩේ කර ගත්ත මචන්, thanks.
    rep +7
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,429
    8,378
    113
    kandy
    machan eka install unama av eka German walinda thiyenne ??

    න මචන්.. Bitdefender Total Security එක Official site එකෙන් download කරන්න. English version එක තමයි මාත් දාගෙන ඉන්නේ..key එක වැඩ English එකට..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    න මචන්.. Bitdefender Total Security එක Official site එකෙන් download කරන්න. English version එක තමයි මාත් දාගෙන ඉන්නේ..key එක වැඩ English එකට..

    ethakota key eka kohenda ban ??