FREE Bitdefender Total Security 2014 one year Licence

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    මටත් කවුරු හරි key 1 අරන් දියන්කො මචන්ලා:) .... proxy දැම්මට හරි ගියේ නැ:sorry:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    one year link එක වැඩ කරන්නේ නැ වගේ..මේක 6 months ලින්ක් එක.

    6 months key promo page

    මේකෙන් 2ක් ගත්තත් හරි නේ..මේකත් ජර්මන් වලට විතරයි. එක හින්දා proxy sever එකක් use කරන්න වෙයි..මේකටත් 1 year එකට උන දේම වෙන්න පුළුවන්..එක හින්දා ඉක්මනට ගන්න..ගත්ත අය බැරිඋන අයට help එකක් දෙන්න.මගේ PM box full.
    one year link එක වැඩ කරනවා නම් thread එක update කරන්නම්..


    AVG IS 2014 ඕන අය මෙතනින් ගන්න.
    AVG IS one year free
    මේකත් ගොඩක් කාලයක් තියෙන්නේ නැ.අඩුම ගානේ download කරලා ලග හරි තියා ගන්න.

    මේ thread එක 1000 කට වඩා බලලා තියනවා.එත් bump එකක් හරි comment එකක් හරි දාලා තියෙන්නේ 50 ගානක්.අනික් අයවැඩේ කරගත්තට පස්සේ මාරු.
     
    Last edited:
    • Like
    Reactions: duka

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    SecurityKISS VPN

    securitykiss.jpg


    මෙන්න තව හොද බාන්ඩයක්. හැබයි මාස 3 Premium එකක්. මේක VPN එකක්. ඔය බ්ලොක් කරපු sits වලට රිගන්න පුළුවන්.

    http://www.securitykiss.com/giveaway/?t=7413b65e