Free Buddhism Newsletter!

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,769
    868
    113
    ස්වර්ණවිමානේ
    1.gif

    About.com Buddhism page එකේ Barbara O'Brien කියන නැන්දා කරන සේවාවක්
    buddhism.about.com
    ඔයගොල්ලොත් ගිහින් මේල් එක එන්ටර් කරලා රෙජිස්ටාර් වෙන්න, බුදු දහම පිළිබඳව Newsletter එකක් හැමදාම ලැබේවි.

    තෙරුවන් සරණයි....
    ​
     
    • Like
    Reactions: Kasunrock619

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,688
    6,479
    113
    මොකක්ද බන් මේ ෆොටෝ එකත් එක්ක තියන සම්බන්දෙ මේ ත්‍රෙඩ් එකට ????

    උඩ එකෙක් බුදු හාමුදුරුවන්ය කියලා හිතන් දාල තියෙන්නේ. ඉතින් ඌට දැන ගන්න ලීවේ.