Free Call ගන්න පුලුවන් වෙබ් එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    කලින් free sms යවන්න පුළුවන් සයිට් එකක් තිබ්බ. අපිට ඕන රටක නම්බර් එකක් ගහලා ඒ නම්බර් එකෙන් මැසේජ් එක යන විදිහට යවන්න පුළුවන්. දැන් ඒ සයිට් එක වැඩ නෑනේ,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    You must spread some Reputation around before giving it to Nadun26 again.

    thank you machan

    mageth Rep ewalari heta denm


    ela machan


    thank you machan , hata Rep++ denam

    call ekak awa lankwe number ekakin tab ekath close karala tikak wela giyama. eha patten mukut ahune na /:

    lankve no walin enna naha machan pita ratawala no walin enne

    ela machan


    ela machan

    watinawa machan

    ela machan


    ela machan

    කලින් free sms යවන්න පුළුවන් සයිට් එකක් තිබ්බ. අපිට ඕන රටක නම්බර් එකක් ගහලා ඒ නම්බර් එකෙන් මැසේජ් එක යන විදිහට යවන්න පුළුවන්. දැන් ඒ සයිට් එක වැඩ නෑනේ,


    meke text puluvn machan

    ela


    ela machan
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉස්සර තිබ්බා අපිට ඕනේ නම්බර් එක දාලා ඒකෙන් එන විදියට කෝල් කරන්න පුලුවන් සයිට් එකක්.. දැන් ඒක නැද්ද කොහදෙ ?
    තෑන්ක්ස් එනිවේ නඳුන්
     

    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    ඕක දැන් වැඩක් නෑ බන් , sms නම් යන්නේ නෑ , කෝල් ගත්තත් දවසටම ත්ප්පර 12 ද කොහෙද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    Max lines exeed mokadda lu.

    ඔයා ගොඩක් Call ගන්න ඇති මෙචර්යි කරන්න තියෙන්නේ IP එක වෙනස් කරගෙන අය try කරන්න එතකොට පුළුවන්. Internet Disconnect කරලා අය Connect කලත් හරි එතකොට IP ඒක වෙනස් වෙනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    ඕක මචන් නම්බර් එකතු කරන වැඩක් නැතුව ඕකෙන් ගන්න පුළුවන් කෝල් එකක් නෑ. උඹේ නම්බරේ දෙන්න එපා.

    මම ඕකෙන් Call ගත්තා මචන්. මට VIP Number එකක් හොයා ගන්න ඕනේ උනා. උන් මට කිව්වා ඒ No වලට ගහලා භාවිතයේ නැති එකක් කියන්න කියලා. මගේ No VIP No ගහලා කෙස් එක ආවෝත් කියලා බය හිතුණා ඒ නිසා Google කරලා හෙව්වා එතකොට මේ සයිට් ඒක හම්බුනේ ඊට පස්සේ මගේ වැඩේ මන් කර ගත්තා මේකෙන් මම මගේ බ්ලොග් එකේ කවදාවත් අවාට ගියාට පොස්ට් දාන්නේ නෑ මචන් test කරලා බලලා තමා ලියන්නේ