VolP හැම ෆෝන් එකකම වගේ තියනවද? කොහොමද ඔන් කරන්නෙ?VoIP තමා මමනම් දන්නෙ. Dialog/Mobitel වල පුළුවන්. WiFi connect කරලා VoIP on කලාම call එක යන්නෙ Wifi හරහා. Mobile network එකට සිග්නල් තිබ්බත් එකයි නැතත් එකයි.
https://www.skype.com/en/international-calls/Sri Lanka
Skype wala nam Skype credit dagannaInternet එක හරහා ගෙදර land line එකට calls ගන්න ක්‍රමයක් තියෙනව නේද?? ඒකට තව මොකක් හරි device එකක් ඕන වෙනවද? දන්න කෙනෙක් හරි ක්‍රමය කියල දෙන්න.....
Skype through land lines වලට calls ගන්නකොට charge වෙන්නෙ කොහොමද? (ලංකාවට)
කොහොමද බන් කරන්නේVoIP තමා මමනම් දන්නෙ. Dialog/Mobitel වල පුළුවන්. WiFi connect කරලා VoIP on කලාම call එක යන්නෙ Wifi හරහා. Mobile network එකට සිග්නල් තිබ්බත් එකයි නැතත් එකයි.
https://www.skype.com/en/international-calls/Sri Lanka
VoIP කියන්නේ WiFi calling නේද? මම ටික කාලයක් use කරා. පස්සේ උන් service එක suspend කරා. ටිකක් හොයල බැලුවම ඒක දීල තීන්නේ emergency situations වලදි විතරක් use කරන්න.VoIP තමා මමනම් දන්නෙ. Dialog/Mobitel වල පුළුවන්. WiFi connect කරලා VoIP on කලාම call එක යන්නෙ Wifi හරහා. Mobile network එකට සිග්නල් තිබ්බත් එකයි නැතත් එකයි.
https://www.skype.com/en/international-calls/Sri Lanka
VoWifi වැඩ කරන්න පෝන් එකේ සිම් එක තියෙන්න ඕන, සාමාන්‍යයෙන් රටින් පිටදි බෑ. Voip කියන්නේ ඉතිං tech term එකක්. Sip, whatsapp, skype, voLte, voWifi ඕවා ඔක්කොම voip tech. සාමාන්‍යයෙන් sip protocol එකට තමයි voip කියන්නේ ගොඩක්ම ඒත්.VoIP තමා මමනම් දන්නෙ. Dialog/Mobitel වල පුළුවන්. WiFi connect කරලා VoIP on කලාම call එක යන්නෙ Wifi හරහා. Mobile network එකට සිග්නල් තිබ්බත් එකයි නැතත් එකයි.
https://www.skype.com/en/international-calls/Sri Lanka
Volte support ඒවගෙ තියෙනවා නෝමලි.VolP හැම ෆෝන් එකකම වගේ තියනවද? කොහොමද ඔන් කරන්නෙ?
කොහොමද බන් කරන්නේ
ඔව්. සස්පෙන්ඩ් කරන්න හේතුවක් නෑ ඔයාගෙ ඩිවයිස් එකේ මොකක්හරි ඉෂූ එකක් ඇති. ඕක enhancement feature එකක් specially for indoor coverage. emergency කතාවක් නෑ Carrerta කියලා හදාගන්න.VoIP කියන්නේ WiFi calling නේද? මම ටික කාලයක් use කරා. පස්සේ උන් service එක suspend කරා. ටිකක් හොයල බැලුවම ඒක දීල තීන්නේ emergency situations වලදි විතරක් use කරන්න.
ඕක ඔන් කරලා ඕක කනෙක්ට් කරන්න ඕනී මොකේටද බන්VoWifi වැඩ කරන්න පෝන් එකේ සිම් එක තියෙන්න ඕන, සාමාන්‍යයෙන් රටින් පිටදි බෑ. Voip කියන්නේ ඉතිං tech term එකක්. Sip, whatsapp, skype, voLte, voWifi ඕවා ඔක්කොම voip tech. සාමාන්‍යයෙන් sip protocol එකට තමයි voip කියන්නේ ගොඩක්ම ඒත්.
Volte support ඒවගෙ තියෙනවා නෝමලි.
View attachment 193944
ඔය Wifi calling කියලා තියෙන්නෙ ඕකෙ. මේ සැම්සුන් එකක
ඔව්. සස්පෙන්ඩ් කරන්න හේතුවක් නෑ ඔයාගෙ ඩිවයිස් එකේ මොකක්හරි ඉෂූ එකක් ඇති. ඕක enhancement feature එකක් specially for indoor coverage. emergency කතාවක් නෑ Carrerta කියලා හදාගන්න.
------ Post added on Jan 7, 2023 at 10:38 AM
ඕනම internet connected Wifi network එකකට.ඕක ඔන් කරලා ඕක කනෙක්ට් කරන්න ඕනී මොකේටද බන්
issue එකක් තිබුනෙ නෑ... උන්ට කතාකරාම active කරා...VoWifi වැඩ කරන්න පෝන් එකේ සිම් එක තියෙන්න ඕන, සාමාන්‍යයෙන් රටින් පිටදි බෑ. Voip කියන්නේ ඉතිං tech term එකක්. Sip, whatsapp, skype, voLte, voWifi ඕවා ඔක්කොම voip tech. සාමාන්‍යයෙන් sip protocol එකට තමයි voip කියන්නේ ගොඩක්ම ඒත්.
Volte support ඒවගෙ තියෙනවා නෝමලි.
View attachment 193944
ඔය Wifi calling කියලා තියෙන්නෙ ඕකෙ. මේ සැම්සුන් එකක
ඔව්. සස්පෙන්ඩ් කරන්න හේතුවක් නෑ ඔයාගෙ ඩිවයිස් එකේ මොකක්හරි ඉෂූ එකක් ඇති. ඕක enhancement feature එකක් specially for indoor coverage. emergency කතාවක් නෑ Carrerta කියලා හදාගන්න.
------ Post added on Jan 7, 2023 at 10:38 AM
mokakda oya WiFi calling kiyane?VoIP කියන්නේ WiFi calling නේද? මම ටික කාලයක් use කරා. පස්සේ උන් service එක suspend කරා. ටිකක් හොයල බැලුවම ඒක දීල තීන්නේ emergency situations වලදි විතරක් use කරන්න.