FREE D-DOS Hacking ටූල් එකක්.

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    D-DOS කියන්නේ තවත් වෙබ් සයිට් හැක් කරන විදියක්,මෙකෙදි වෙන්නේ තොරගත්ත target වෙබ් සයිට් එකට එක වරrequest දහස් ගනනක් ලබ දෙන එක.එවිට සර්වර් එක down වෙනවා.
    මේ ක්‍රමය තමයි Anonymous කට්ටිය ඔය CIA,FBI ,PAYPAL සයිට් හැක් කරන්න යොදා ගත්තේ.
    :P:P:P:P:P:P
    හැබයි පොඩි කොස්සක් තියෙන්වා:rolleyes::rolleyes:.මේ ක්‍රමය ගොඩාක් සාර්තක වෙන්නේ එක වර ගොඩක් දෙනක් එකතු වෙලා ගොඩක් Devices යොදාගෙන මේ ඇටැක් එක දෙන්න ඔන.එකතු වෙන්න ඔන පිරිස වෙබ් සයිට් එක රන් කරන සර්වර් එක මත රදා පවතිනව, Shared hosting වගේ ලිමිටෙඩ් resources පවිච්චි කරන වෙබ් සයිට් නම් ලේසියෙන් ඩව්න් කරන්න පුලුවන්.
    ඩොස් හැකින්ග් ටීම් එකක් හදාගන්න කැමති අය ඉන්නවා නම් මට PM එකක් දාන්න.මන් ගාව ඔන කරන ටූල්ස් තියෙනවා.එවා නොමිලේ දෙන්නම්.\

    :lol::lol::lol::lol::lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අනේ පල යකෝ තෝ මෙතන නයි අරින්නෑතිව උබට කොයින්ද ඕවා තියෙනවනම් මට එවපන්.:yes:;)
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    නයි කියල හිතනවනම් නිකන් ඉදපන්.
    ඔන එවුන්ට විතරක් දෙන්නම්.
    හිතන්න එපා අපි චු කොල්ලො කියලා හරිය...
    අපිත් දන්නවා මූදූ යන්න හරිය....
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ටූල් එක ගත්තද? එලකිරි තමයි.
    සෙට් වෙලා ගේමක් දෙමු.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ මොන රෙද්දද්ද බං?:rolleyes:


    කැස්පත් අල්ලනව ඒමදිවට,:baffled:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔන්න තවත් ලෙඩක් ඉල්ලන් දාගත්තා කොල්ලා.....:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya godak tools valin anith ayava hack karanna gihin thamanva hack vena ekai venne. eeka nisa oya vage deevalin valakilaa inna kiyala thamai kattiyata kiyanne. anith eka DDos tools, scripts pavichchi kalaata hacker kenek venne nae. hacker kenek venna eeta vadaa godak deeval danaganna oona.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අයියෝ මචං ඕවා හංග හංග දෙන්න ඕනේ නෑ. ඕක open source tool එකක් නේ බං.:yes::yes::yes:
    මචංලා ඕකේ Tools දෙකක් තියෙනවා.
    01. Low Orbit Ion Canon - http://sourceforge.net/projects/loic/
    (මේ සදහා .NET Framework එක අවශ්‍ය වේ)
    02. High Orbit Ion Canon (Based On LOIC Developed) - http://thepiratebay.se/torrent/7021431

    ඕකේදී වෙන්නේ thread ගොඩකින් request යවන එක:shocked:. request ගාන server එකට දරා ගන්න බැරිවුනාම සර්වර් එක ඉතිං පිස්සු කෙලිනවා. ඒ කියන්නේ සයිට් එක ඩවුන්:shocked:. ඔය LKServers වල තියෙන site මේ විදිහට ලේසියෙන් ඩවුන් යවන්න පුලුවන්:nerd:. මේකෙදි තනියෙන් රජ වෙන්න බෑ මචෝ හෙන Team එකක් ඕනේ
    :lol::lol:
    කවුරු හරි එකෙක්ට වැඩක් දෙනවනං IP එක hide කරගන්න Hot spot shield වගේ software එකකින්. :no::no::no:
    (අනිත් එක ඔය එක එකා දෙන tools දාන්න යන්න එපා. PC එකට සොරි වෙයි. අවුලක් නැති තැනකින් ගනින් ගද්දී)
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ado me tool eke kisi virus ekak na.mam dan pawichchi karala thamayi dunne.
    Anonimous attack ekata hawul wechcha hamoma hackers la neme,okata pawichci karanna software one na.
    me link eka balapan
    http://siyathanet.freehostia.com
    eke thiyena tool ekenuth karanna puluwan,