මගේ ළඟ HSDPA ඇන්ටෙනා එකක් තියෙනවා මට දැන් එක වැඩක නැහැ නිකන් දෙනවා(free). කාටහරි ඕනි නම් කියන්න.
මේ වගේ එකක්
http://www.google.lk/imgres?q=dongl...ndsp=21&ved=1t:429,r:19,s:0,i:108&tx=60&ty=37
මම ඉන්නේ කඩවත..කඩවතට ගෙනල්ල දෙන්න පුළුවන්..නැත්නම් colombo වලට ගෙනත් දෙන්නම් මොකද මම colombo යනවා කැම්පස් යනකොට
.. මේක සෙට් කරන්නනම්dongle එකේ ඇන්ටෙනා එක ගහන්න පුළුවන් පොර්ට් එකක් තියෙන්නේ ඕන ගොඩක් පරණ dongle වල නම් ඕක තියෙනවා..මගේ ළඟ තියෙන ඩොන්ගල් ඒකේ පොර්ට් එකක් නැහැ එනිසා මට වැඩක් නැති නිසයි දෙන්නේ
....\
මෙන්න මේ පින්තුරෙන් බලන්න පොර්ට් එක මොන වගේ ද කියල
http://www.google.lk/imgres?q=antenn...9&tx=119&ty=46
ඕන කෙනෙක් ඉන්නවා නම් මට කරලා PM... 4n නම්බරේ ඉල්ලගන්න

Last edited: