මටත් ඔය මීඩීයාකරයො කියන එවනම් ශුවර් නැ බන්. එක පාරක් CNN එකේ ඔලුවෙන් හිටන් එකෙක් ආර්ගිව් කලා දෙසැම්බර් වෙනකොට යෙන් එක 90ට බහිනවා කියලා.. දැන් පේනවනේ.. තව පාරක් බ්ලූම්බර්ග් එකේ ග්රීසිය වැටෙනකොට නනත්තාර උන් ගෙනත් මාකට් ෆොකාස්ට් කියෙව්වා. එකක්වත් හරි නැ..mata hitenawa ban trump karaya gema gahai kiyala, poddak eha meha unat temporary wetila aye nagi ban. balapan thama dow 20k touch unet na but 21 wadi kiyala expect karanawa. anika balapan ekata attention dena heti, bloomberg eke live telecast kala oya magula. trump karayata investorslage sup eka nam supiriyatama tiyenwa but media n internet eken uuwa thama kapanawa. ekai apita hitenne den wetei den wetei kiyala.



