Free Forex Signals Daily

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    NEW
    12/7/2016 - 4.30 PM
    AUD/USD BUY @ 0.7625
    TP@ 0.7690
    SL@ 0.7576

    0.7625 hit wenakam inna ooneda bn? 0.7625 last few minutes waladi nm hit welaa na. (A kiwwe mey trade eka oya daala thiyena welaawe daala thiyennath baane. ) :confused::confused:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මචන් උඹ මෙතන update කරනවා වගේම twitter page එකක් හදල දාපන්කෝ. කට්ටියට එතකොට SMS වලට subscribe වෙලා උඹ පොස්ට් කරපු ගමන් මැසේජ් එකක් විදියට ෆෝන් එකට එනවනේ.
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මචන් උඹ මෙතන update කරනවා වගේම twitter page එකක් හදල දාපන්කෝ. කට්ටියට එතකොට SMS වලට subscribe වෙලා උඹ පොස්ට් කරපු ගමන් මැසේජ් එකක් විදියට ෆෝන් එකට එනවනේ.

    ඔව්. මේක දකිද්දි පෙරහැර ගිහිල්ල..:sorry: