Free Hosting Only For Web beginner

KDURox

Member
Dec 17, 2010
20
2
0
හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා WEB HOSTING and DOmAIn prashne. Free hoyaganna hari amaruine. ඒකට හොඳම ඒකට හොඳම විසඳුම තමා මේ Site eka මේක මගෙ වාසියකට කියන එකක් නෙමේ. Track karala thiyenne කට්ටිය පාවිච්චි කරඉද බලන්න.
Mamath මේකෙනුයි මුලිම්ම පුරුදු උනේ web hosting/ Domain okkoma weda.
Dannam mama සල්ලි දීලම ගත්ත හොස්ටින්ග් Space ekak.මේ SITE eken hosting free dunnata අඩු පාඩුවක් නැතිව සල්ලි දීල ගන්න HOSTING wagema godak de thiye.


*E-mail Addresses / Web Mail
*MySQL Databases
*Disk Space 1500 MB මම ගන්න කාලෙනම් මෙච්චර ඉඩ දුන්නෙ නෑ. :( mathaka hetiyata 100 MB දුන්නෙ
*Simple Site Builder අනික් ප්‍රදානම දේ තමා මේක WEB hadanna nodanna ayata unath heduweki meken.
*Backups ගන්නත් පුලුවනි
*PHP th support koranawa


FTP acount nam puluwan 1i :(

Man මේ වෙබ් එකෙන් සෙහෙන්න දෙවල් ඉගෙන ගත්ත. බය නැතුව කරන්නත් පුලුවන් FEEE නිසා
Ogolloth korala balanna.
Man den use karanne Premium ekak, Ekata 3 years walata Rs 55000 giya. :confused::confused:
Meka gena oyalata kiuwe Mata athi kisima laaba Prayojanayakata neme.
Aluthen igena ganna aya try korala balanna. Menna link eka http://www.000webhost.com/
:):):):):):):):):):)
 

KDURox

Member
Dec 17, 2010
20
2
0
Rangau2 Ayy banz aulakda. Site link ekamai thiyenna man track kala kee denek wade patan ganida balanna. :( Aulakda :(