ඒකක 90ට අඩු මාසික විදුලි භාවිතයක් සහිත පාරිභෝගිකයින්ට විදුලිය ඉතිකර මුදල් ද ඉතිරිකරගන්නට ලබා දෙන සහයෝගාත්මක වැඩසටහනක්. මෙහිදී සහන මිලට පොළී රහිතව බල්බ ලබා දීම සිදු වේ. ඔබේ නිවසට පැමිණෙන ලංවිම නියෝජිතයාගෙන් වැඩි විස්තර අසා දැනගන්න.
Mage 90 units wadine. eth thiyenawa.
මේ බල්බ්ස් ගණන් වැඩි පරණ වර්ගේ නේද?මොකද ඒ කාලේ රංජිත් සියඹලාපිටිය ඇමැති වෙලා ඉද්දී තමයි ඔය වැඩේ පටන් ගත්තේඒකක 90ට අඩු මාසික විදුලි භාවිතයක් සහිත පාරිභෝගිකයින්ට විදුලිය ඉතිකර මුදල් ද ඉතිරිකරගන්නට ලබා දෙන සහයෝගාත්මක වැඩසටහනක්. මෙහිදී සහන මිලට පොළී රහිතව බල්බ ලබා දීම සිදු වේ. ඔබේ නිවසට පැමිණෙන ලංවිම නියෝජිතයාගෙන් වැඩි විස්තර අසා දැනගන්න.