Free Life Time Internet Connection (විකිනීමට)
ජීවිතකාලෙටම ෆ්‍රී ඉන්ටනෙට්,ඉක්මනට ගන්න කෙනෙක් ගන්න
මචන්ලා මම වැඩි විස්තරයක් මේකෙ දාන්න යන්නෙ නෑ
.ඒත් මම ඊයෙ මේ දේ ගැනම අහලා ත්‍රේඩ් එකක් දැම්මා
.ඒක බොරුවක් කියලා හිතලා රේප් කපපු නපුන්සකයන්ට දැන් රිදෙයි ගොඩක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1746241
මේක ගැන සම්පූර්ණ විස්තරේ එළකිරියෙ සචියා නුවන් බුවා අයියා දන්නවා,මම උනත් මේ රවුටරේ දෙන්නෙ කරගන්නම දෙයක් නැති තැන,ඒ කීවෙ මගෙ වාරික වගයක් හිරවෙලා තියන නිසා.
මචන් ගන්නවා නම් ගනින් ෆට්ටම වාසියි.චා කරගන්නෙ නැතුව ඉන්ටර්නෙට් යන්න පුළුවන් කෙනෙක් නම් මේ උඹටයි චාන්ස් එක.
4G connection
මිල- Rs: 25000
වැඩි විස්තර ස්කයිප් එකෙන් (kiilergosht)
අද දවස ඇතුලත ගන්න පුළුවන් උන් විතරක් මැසේජ් එකක් දාපන්
.විශ්වාසයි කියලා හිතෙන උන්ට විතරක් පිළිතුරු සැපයේ

මචන්ලා මම වැඩි විස්තරයක් මේකෙ දාන්න යන්නෙ නෑ
.ඒත් මම ඊයෙ මේ දේ ගැනම අහලා ත්‍රේඩ් එකක් දැම්මා
.ඒක බොරුවක් කියලා හිතලා රේප් කපපු නපුන්සකයන්ට දැන් රිදෙයි ගොඩක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1746241
මේක ගැන සම්පූර්ණ විස්තරේ එළකිරියෙ සචියා නුවන් බුවා අයියා දන්නවා,මම උනත් මේ රවුටරේ දෙන්නෙ කරගන්නම දෙයක් නැති තැන,ඒ කීවෙ මගෙ වාරික වගයක් හිරවෙලා තියන නිසා.
මචන් ගන්නවා නම් ගනින් ෆට්ටම වාසියි.චා කරගන්නෙ නැතුව ඉන්ටර්නෙට් යන්න පුළුවන් කෙනෙක් නම් මේ උඹටයි චාන්ස් එක.4G connection
මිල- Rs: 25000
වැඩි විස්තර ස්කයිප් එකෙන් (kiilergosht)
අද දවස ඇතුලත ගන්න පුළුවන් උන් විතරක් මැසේජ් එකක් දාපන්
.විශ්වාසයි කියලා හිතෙන උන්ට විතරක් පිළිතුරු සැපයේ
Last edited:

.එයිට අඩුවෙන් නම් කොහොමත් දෙන්නෙ නෑ
.මොකද මේක බයිලයක් නෙමෙයි මචන්
උන්ගෙ නම් ගාවන්නෙ නෑ
.ඒත් උඹලා මාව දන්නෙ නැති නිසා මම එහෙම කීවේ