Free Life Time Internet Connection (විකිනීමට)

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Free Life Time Internet Connection (විකිනීමට)

    ජීවිතකාලෙටම ෆ්‍රී ඉන්ටනෙට්,ඉක්මනට ගන්න කෙනෙක් ගන්න:dull:

    මචන්ලා මම වැඩි විස්තරයක් මේකෙ දාන්න යන්නෙ නෑ:no:.ඒත් මම ඊයෙ මේ දේ ගැනම අහලා ත්‍රේඩ් එකක් දැම්මා:yes:.ඒක බොරුවක් කියලා හිතලා රේප් කපපු නපුන්සකයන්ට දැන් රිදෙයි ගොඩක්.:lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1746241

    මේක ගැන සම්පූර්ණ විස්තරේ එළකිරියෙ සචියා නුවන් බුවා අයියා දන්නවා,මම උනත් මේ රවුටරේ දෙන්නෙ කරගන්නම දෙයක් නැති තැන,ඒ කීවෙ මගෙ වාරික වගයක් හිරවෙලා තියන නිසා.:sorry:මචන් ගන්නවා නම් ගනින් ෆට්ටම වාසියි.චා කරගන්නෙ නැතුව ඉන්ටර්නෙට් යන්න පුළුවන් කෙනෙක් නම් මේ උඹටයි චාන්ස් එක.

    4G connection

    මිල- Rs: 25000
    වැඩි විස්තර ස්කයිප් එකෙන් (kiilergosht)

    අද දවස ඇතුලත ගන්න පුළුවන් උන් විතරක් මැසේජ් එකක් දාපන්:cool:.විශ්වාසයි කියලා හිතෙන උන්ට විතරක් පිළිතුරු සැපයේ:dull:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    50000 ක් කියන්නෙ අවුරුදු කීයක බිලක්ද? package එකක් විකුණගෙන විකුණපු එකත් හොයාගන්න නැතිවෙන මගුලක්. :lol::P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    50000 ක් කියන්නෙ අවුරුදු කීයක බිලක්ද? package එකක් විකුණගෙන විකුණපු එකත් හොයාගන්න නැතිවෙන මගුලක්. :lol::P
    50ක් නෙවෙයි බන්.25ක්:oo:.එයිට අඩුවෙන් නම් කොහොමත් දෙන්නෙ නෑ:rofl:.මොකද මේක බයිලයක් නෙමෙයි මචන්:no:.හුඟක් උන් පෞද්ගලිකවත් දන්න සචියලා එහෙම මේ සීන් එක දන්නවා.:shocked:උන්ගෙ නම් ගාවන්නෙ නෑ:angry:.ඒත් උඹලා මාව දන්නෙ නැති නිසා මම එහෙම කීවේ:rolleyes:
     
    Last edited: