මචන් ල අලුත් ව්‍යපෘතියක් .ඔබට ඕනෑම Linux DVD එකක් නොමිලයේම ගෙදරට ගෙන්වාගන්න පුළුවන් . කරන්න තියෙන්න පහල තියන ලින්ක් එකට ගිහින් order කරන එක විතරයි . සම්පූර්ණයෙන්ම මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ඇමරිකානු ලිනක්ස් හා සම්බන්ද ආයතනයක්. මේකේ ලංකාවේ Distributor කෙනෙක් විදියට මමත් සම්බන්ධයි
සැලකිය යුතුයි : ඔබ Linux DVD එකක් ඇනවුම් කරන විට එකක් පමණක් ඇනවුම් කිරීමට වග බලාගන්න .වැඩිපුර ප්‍රමාණයක් ඇනවුම් කිරීමේදී ඔබට එකම එක Linux DVD එකක්වත් නොලැබී යාමට හැක
Oder your Free Linux DVD.
Last edited:


