Free Reload ගන්න එන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93


    මචංලා ආසාවට අලුතෙන් චැනල් එකක් පටන් ගත්තා. පොඩි පොඩි ආතල් ප්‍රශ්න අහන. හරියටම ගැලපෙන උත්තරේ මුලින්ම දෙන කෙනාට දවස ගානේ රීලෝඩ් හරි ඩේටා කාර්ඩ් එකක් හරි දෙනවා. 20, 50 රීලෝඩ් නෙවෙයි. 100 - 500 :rolleyes:

    Adsense කොරන්න නෙවෙයි. ලංකාවේ විදියට හැදුවේ. මට ආසාව තියෙන්නේ සබ්ස්ලා ලක්‍ෂයක් අරන් ප්ලේ බටන් එකක් ගන්න :yes: (ඇත්තම කිව්වා ඔන්න.)

    ගොසිප් අරව මේවා මට අල්ලන්නේ නෑ. ආස දේකින් පටන් ගත්තා. උඹලත් සපෝර්ට් එකක් දීපල්ලා. :love:

    වීඩියෝ ප්‍රශ්න ඔක්කොම තත්පර 30 - 60 ඒවා. HD දාල බැලුවත් 3MB යන්නේ නැහැ. :yes:

    එහෙනම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාල, හැමදාම රීලෝඩ් එකක් ගන්න ට්‍රයි කරන්න. ඉඳල හිටලා වටිනා දේවල් ටිකකුත් දෙන්නම්. :rolleyes:


     
    • Like
    Reactions: ^Buddhika^

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේක ගන්නද ට්‍රයි එක :rolleyes: ගූඩ් ලක් මචන්

    qRzhQAi.png
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    වෙන රටවල් වලට gift cards වගේ දේවල් දුන්නනම් හරි. Views එයි සුපිරියටම:cool:

    වෙනම English channel එකක් කරනවා පස්සේ. Amazons gift card දෙන්න ඕන. එත් ලොකු ගානක් වියදම් කරන එක තේරුමක් නෑ ආතල් එකට කරනවා නම්.

    සල්ලි හොයන්න බලාගෙන නම් කරාට අවුලක් නෑ ටිකක් වියදම් කරලා :rolleyes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මේකට පළවෙනියට නිවැරදි පිළිතුර දුන්නේ මම එත් වෙන කෙනෙක් තෝරලා මෙතන කුමන්ත්‍රණයක් වෙනවා