මචංලා ආසාවට අලුතෙන් චැනල් එකක් පටන් ගත්තා. පොඩි පොඩි ආතල් ප්රශ්න අහන. හරියටම ගැලපෙන උත්තරේ මුලින්ම දෙන කෙනාට දවස ගානේ රීලෝඩ් හරි ඩේටා කාර්ඩ් එකක් හරි දෙනවා. 20, 50 රීලෝඩ් නෙවෙයි. 100 - 500

Adsense කොරන්න නෙවෙයි. ලංකාවේ විදියට හැදුවේ. මට ආසාව තියෙන්නේ සබ්ස්ලා ලක්ෂයක් අරන් ප්ලේ බටන් එකක් ගන්න
(ඇත්තම කිව්වා ඔන්න.)ගොසිප් අරව මේවා මට අල්ලන්නේ නෑ. ආස දේකින් පටන් ගත්තා. උඹලත් සපෝර්ට් එකක් දීපල්ලා.

වීඩියෝ ප්රශ්න ඔක්කොම තත්පර 30 - 60 ඒවා. HD දාල බැලුවත් 3MB යන්නේ නැහැ.

එහෙනම් සබ්ස්ක්රයිබ් පාරක් දාල, හැමදාම රීලෝඩ් එකක් ගන්න ට්රයි කරන්න. ඉඳල හිටලා වටිනා දේවල් ටිකකුත් දෙන්නම්.






