free sat එකක් ගත්තා... help help help help

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    illegal මචන් .. හරිනම් satellite equipment import /export කරන්නත් බැහැ. (unless through a company)

    පුළුවන් බන්. මගේ යාළුවගේ එක post office එකෙන් ඇල්ලුවා. මගේ එක ආවා. අර phone , drone ගේනවා වගේ තමා. විදුලි සංදේශ කොමිසමට යන්න ඕනේ, තව අරහේ මෙහෙ ගිහින් කට්ට කාලා clear කරගත්තේ. illegal නෑ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේක ගැන පොඩ්ඩක් කියල දියන්කෝ කුකුලොහ්.....
    1. මේක කීයද ?
    2. මාසෙට කීයක් ගෙවන්න ඕනෙද?
    3. පැකේජ් තියෙනවද ඩයලොග්ලගේ වගේ?
    4. ඩයලොග් එකේ චැනල් ඔක්කොම බලන්න පුලුවන්ද?
    5. රිසීවර් එක විතරද හම්බ වෙන්නේ?
    6. ඩිෂ් එක ගන්නේ කොහෙන්ද?
    7. මේක ලාබද?
    8. ලාබනම් මොකද මිනිස්සු ඩයලොග් ගන්නේ මේක නොගෙන?(අයි මීන් "ඩයලොග් එකෙයි මේකෙයි තියෙන වෙනස් කම්")
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    මේක ගැන පොඩ්ඩක් කියල දියන්කෝ කුකුලොහ්.....
    1. මේක කීයද ?
    2. මාසෙට කීයක් ගෙවන්න ඕනෙද?
    3. පැකේජ් තියෙනවද ඩයලොග්ලගේ වගේ?
    4. ඩයලොග් එකේ චැනල් ඔක්කොම බලන්න පුලුවන්ද?
    5. රිසීවර් එක විතරද හම්බ වෙන්නේ?
    6. ඩිෂ් එක ගන්නේ කොහෙන්ද?
    7. මේක ලාබද?
    8. ලාබනම් මොකද මිනිස්සු ඩයලොග් ගන්නේ මේක නොගෙන?(අයි මීන් "ඩයලොග් එකෙයි මේකෙයි තියෙන වෙනස් කම්")

    Bump
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොකද්ද මේ සීන් එක??? Router එක ගත්තට පස්සෙ මොනවද කරන්නෙ

    sattellite dish ekai free sat ekak ganin ita passe cccam service ekak aran TV balapan :dull: package thiyenawa dialog full package ekama balanna puluwan month ekata 250k wage yanne.