free sat එකක් ගත්තා... help help help help

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මං ගාව තියෙන්නෙ V9 Pro Plus එකක්
    ඒකෙන් encript කරපු චැනල් පවා concrete වෙලා පේනව :P
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,318
    6,168
    113
    එකෙක් තඩි ෆොටෝ දාල අනිත් එ උන් මරු කියවනවා. කියන මගුලක් පැහැදිලි කරලා කියපල්ලකෝ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    V9 Pro Plus එකේ ෆන්ක්ෂන් එකක් තියෙනව
    ඩිෂ් ඇන්ටෙනාව එයාම හරවනව ගානට
    අපිට තියෙන්නෙ දුම් ටිකක් අල්ලන්ඩ විතරයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    V9 Pro Plus එකේ ෆන්ක්ෂන් එකක් තියෙනව
    ඩිෂ් ඇන්ටෙනාව එයාම හරවනව ගානට
    අපිට තියෙන්නෙ දුම් ටිකක් අල්ලන්ඩ විතරයි


    වෙන මොකුත් කරෝ ගන්න බැරිද බන් ?
    ඇන්ටනාවක් තියෙනව ටිකක් හයියෙන් කරකෝන එකක්
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha

    එයාල අපිට කියල දෙන්නෙ නෑ 
    හෙන පඩයෝ ටිකක්
    හිඟන පඩයො ටිකක් :lol:
    වහලෙ උඩ නැග ගෙන ඩිෂ් එක එහෙට කරකවනවලු මෙහෙට කරකවනවලු


    Machan aththa kathawa mekai oka illigal.. karana hama ekama horata tamai karane lagama hitawatekuta wage misak set karala denen na kiyana bayai wade cha unot aul yana nisa. Dialog chanel 120ma free balana puluwan full HD chanel pawa free balana puluwan.. ehama natnam ekata wenama cnectn dena ekek set karagana apita internet line ekak haraha cnect wela uta podi ganak maseta gewala balanat puluwan.. samanyen HD chanel serama pawa maseta 500wotara idan dena un innwa. Oka machan illigal nisa kauru unat wistara dene na dish 4k wage gahuwot chanel ambanakata balana puluwan decorder tyanwa. Samanyen 15 wage wiyadam kalanam chanel ganak atal eke low cost ekakata balana puluwan... anika ban 50-60 wage wiyadam kalot totaly free chanel 300k witahara balana puluwan. Math hama dema dane na oya subject eke eth tikak tikaka danwa. Owa illigal case ban.ekai hama ekama horata karanne
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    mokadda me case eka??? mata kisi deyak therenne naha (satellite case ekak kiyala nam therenawa) apitath kiyala deepan ko ban case eka...
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මචංලා ගන්න ඕන රිසීවර් එක හොයාගන්න ලින්ක් එකක් දෙන්නකො V8 එකෙත් වර්ග දෙක තුනක් තියනවා මොකක්ද ගන්න ඕනෙ freesat v8 golden / freesat v8 super / freesat v7 / openbox v8 ඔය ඕන එකක් හරියනවද පොඩ්ඩක් කියන්නකො
     

    Mozilla

    Well-known member

  • මචංලා ගන්න ඕන රිසීවර් එක හොයාගන්න ලින්ක් එකක් දෙන්නකො V8 එකෙත් වර්ග දෙක තුනක් තියනවා මොකක්ද ගන්න ඕනෙ freesat v8 golden / freesat v8 super / freesat v7 / openbox v8 ඔය ඕන එකක් හරියනවද පොඩ්ඩක් කියන්නකො

    freesat v8 super
     
    • Like
    Reactions: Caps Lock