Free Seedbox to All Elakirians

Vote Plz


  • Total voters
    174

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් ඉතින් හොද වැඩක් කරද්දි උබට බලන්න ඉන්න බැනේ:baffled:
    පෝල් එකෙන් අහන්නේ ටොරෙන්ට් ගැන නෙමේ කරන වැඩේ ගැන:rofl:
    උබ බාන්නේ නැ කියන ඒක නෙමේ අහුව්වේ:P
    උබ ඩේන්සිල්ගේ අඩිපාරෙද ගියේ>?:rolleyes::rofl:

    මට වැඩක් නැති නිසා sucks,:)
    වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    size එක වැඩී බන්, dongle වලින් නෙට් ඇවිල්ලා 300MB වගේ තමයි ෆිල්ම් බාන්න පුළුවන්:dull:

    apita ithin games ne 7gb game down kranna giyama rs wage walin waysata yavi down krala iwara wenakota:dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මට වැඩක් නැති නිසා sucks,:)
    වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න
    දිගටම කරන්න අමාරුයි පුලුවන් තරන් කරනවා:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මනුස්සයෙක් වෙලා. ඒක නෙමෙයි උඹට ඉස්සෙල්ල අවතාරයක් තිබ්බද බන්:rofl:
    :oo: පට්ට එකක් දාලා තිබ්බේ දැක්කේ නැද්ද?:P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    apita ithin games ne 7gb game down kranna giyama rs wage walin waysata yavi down krala iwara wenakota:dull:

    එකවුන්ට් හොයාගන්න අමාරුවක් නෑ:rofl:
    ගේම් එකක් සල්ලි දීලා ගනින්, SLT කාරයා උඹට FUP දායි:lol:

    දිගටම කරන්න අමාරුයි පුලුවන් තරන් කරනවා:P

    11.gif
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :oo: රෙද්ද කොහෙද ඕයී. ටොර්රෙන්ට් වල සීඩ් නැති උනාම හැමෝම දුවන්නෙ FS/RS/MU පස්සෙ.
    ටොර්රෙන්ට් සක්ස්
    සුකපන් උබලට කාසී පණං වලට පෙරෙත කම :P:rofl: ඇත්ත හේතුව කියපන්:rofl: