free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    attachment.php


    mokak da download kaanna oone
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ලෝබකමට හිටු කියල ගන්න ගිහින් skype free credit, විහින් බෑන් වෙන්න එපා ස්කයිප් එකෙන්. දැන් දෙන්නෙක් තුන්දෙනෙක්ම බෑන් වෙලා ස්කයිප් එකෙන් අසීමිතව ඕව ගන්න ගිහින්. මම නම් 112$ක් වගෙ ගත්තා. subscription එකකුත් දාගත්ත (group video call for 1year). දැන් ඉතුරු 54$ තියෙනව මගෙ ස්කයිප් එකේ. කෝල්ස් ගන්නත් පුලුවන් එස් එම් එස් යවන්නත් පුලුවන් ඒ ගානෙන්. අසීමිතව ගත්ත උන්ට ස්කයිප් ක්‍රෙඩිට් පෙන්නුවත් calls,msgs යවන්න බෑ මචන්ස්ලා. ඒක නිසා පොඩ්ඩක් ගනින්. වැඩි ලෝබකම හොඳ නෑ. :)
     
    • Like
    Reactions: Inswinger