**FREE SMS** කෙටි පණිවිඩ help
මචන් මට උබලගෙන් ලොකු උදවුවක් ඕන Free SMS යවන්න පුළුවන් site ටිකක් කියනවද ... මට google එකෙන් site වගයක් හම්බවුන එත් ඒවා not working .. මීට ඉස්සෙල්ල එළකිරි එකේ යාලුවෙක් free SMS යවන්න පුළුවන් site එකක් දල තිබ්බ එත් මට එක මතක නැහැ ... දන්නා කෙනෙක් ඉන්නවනම් free SMS site ටිකක් කියන්න ලොකු උදවුවක් .. දන්නේ නැත්නම් BUMP එකක් වත් දල යන්න ....

Last edited: