free software developments.

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචන්ල උබලට ඔනෙ ඔය පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලී තියනවනම් මේ තෙඩ් එකේ දාපල්ල.වෙලා තියන විදිහට ලියල දෙන්නම්.

    මෙ මගේ ඉස්සෙල්ල ෆ්‍රී දීපු එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1675895

    උබලට එපානම් බම්ප් එකක් වත දාපල්ල
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    මේ විසත්රය බලලා සොෆ්ට් එකක් හදපන්
    පුද්ගලයෙක්ට බැංකු කීපයක ගිනුම් තියෙනවා.
    ස්ථාවර තැන්පත් ඉතිරිකිරීමේ තැන්පත් වගේ තැන්පත් වර්ග එහෙමත් තියෙනවා.
    ඒ හැම බැංකුවකම ණයත් තියෙනවා.
    ඒ පුද්ගලයාට ඕනෑම වෙලාවක තමන්ගෙ ගිණුම්වල තියෙන ශේෂටික බලාගන්න පුලුවන් වෙන්න ඕන
    ස්ථාවර තැන්පත් එහෙම කල්පිරෙන දින දැනගන්න ඕන
    ඕනෑම දිනයකදී ණය පොළිය දැනගන්න ඕන
    උකස් කරපු රන්භාන්ඩ වල විස්තර දැනගන්න ඕන
    මේ විදියට තමන්ගෙ ගෙදර ඉන්න කට්ටියගෙ විස්තර දාන්න පුලුවන් වෙන්න ඒන(එකවුන්ට් කීපයක් හදන්න)
    මේක සිංහල ෆොන්ට් යූස් කරන්න පුලුවන් විදියට හදනවානම් ගොඩක් හොදයි
    පුලුවන්නම් මේක හදපන් ගොඩක් දෙනෙක්ට මේක වැදගත් වෙයි.මේ ජාතියෙ ඉංග්‍රීසි ඒවා කිපයක් තියෙනවා නමුත් ඒවා සංකීර්ණ වැඩියි.