මොකක් හරි කොම්පැනි එකකින් තමාගේ ගෙදර හෝ කාර්යාලයට free solar system එකක් ලබා ගත්ත කව්රු හරි ඉන්නවද ?
Solar එක ගන්න තියෙන්නේ loan එකක් දාලා, loan එක කවර් කරන්නේ solar එකෙන් ගන්න extra power එකෙන්. එකියන්නේ අපේ ගෙදර තියන solar එකෙන් නිපදවෙන වැඩිපුර කරන්ට් එක main line එකට යැව්වම CEB / LECO එකෙන් අපිට ගානක් ගෙවනවා
CEB එකෙන් call කරලා ඇහුවාම වැඩේ legal කිව්වා.
අවු. 7න් loan එක ඉවර වෙනවා
1 unit එකකට රු:22.00 ගෙවනවා leco / CEB අවු 7ක් යනකන්
ඊට පස්සේ රු:15.00
solar system එකට අවු 25 warranty
example : Current usage 245units for RS.7000 per month
solar system 3kV= 330 units
Unit balance 330-245= 85
85x22=1870
new bill will be 7000-1870= 5130 for 5 years and after that free electricity+money
මම මේක කරන්න බැලුවේ
හොඳ නරක හරි වැරැද්ද දන්නා එකෙක් කියනවද ???