මෙක මන් දින්නෙ ARCTIC http://www.facebook.com/ARCTIC.en එකෙ contest ekakin අද ගෙදරටම අවා මන් තව contest එකකට apply කලා මෙ photo එකටhttp://www.facebook.com/photo.php?fbid=174500092648127 like එකක් දාලා පොඩි help එකක් දෙන්න ,තව කොන්ටෙස්ට් එකක් ලගඩිම පටන් ගන්නවා එක හින්දා site එකත් එක්ක touch eke ඉන්න![]()

mata sinhalen type karanna amaruikohomade ban oka dinanne ?
poddak kiyala deepan ko karana widiha![]()
මෙක මන් දින්නෙ ARCTIC http://www.facebook.com/ARCTIC.en එකෙ contest ekakin අද ගෙදරටම අවා මන් තව contest එකකට apply කලා මෙ photo එකටhttp://www.facebook.com/photo.php?fbid=174500092648127 like එකක් දාලා පොඩි help එකක් දෙන්න ,තව කොන්ටෙස්ට් එකක් ලගඩිම පටන් ගන්නවා එක හින්දා site එකත් එක්ක touch eke ඉන්න
ela . LIKe ekak damma
මෙන්න මට ගිය සතියෙ ආපු එව්වා...
![]()
මෙව්ව මට ගන්න ගොඩක් උදව් උනේ NIKOගෙ Thread එක ... ඒක නිසා මුලින් ම NIKOට ස්තූති කරන්න ඕනෑ
තව මේ Thread එකේ Free දේවල් Post කරල අනිත් අයත් එක්ක බෙදා ගත්තු ඔක්කොමටත් ස්තූති වෙන්න ඕනෑ





