FREE STUFF ON INTERNET!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ◄සිරකරුවා►;12153262 said:
    hbeu58013845_999_1.jpg

    Code:
    http://www.hugo.com/freesample.php
    machan maka oder karana kota Postcode eka ghwa aka wardi kiynwna mokkda gahnna ona
     
  • Feb 22, 2012
    153
    40
    28
    machan maka oder karana kota Postcode eka ghwa aka wardi kiynwna mokkda gahnna ona
    ඕක දැන් ඉවරලු මචන් ! ඊළඟ පාර පෝස්ටල් කෝඩ් එක ගහන කොට මේකෙන් බලලා ගහපන්

    Code:
    http://sri-lankan.net/postal_codes/colombo

    ලංකාවෙ තවම අතින් නෙ බන් ලියුම් තෝරන්නෙ! ඉතින් පෝස්ටල් කෝඩ් බොරු ගැහුවත් එනවා.:P
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    ◄සිරකරුවා►;12155303 said:
    vial.jpg

    Code:
    http://estfb.apps.burberry.com/sample_multi_language/index.php/tab/sample_country
    Sorry We cant ship samples to your selected country at the moment
    :( :(
     
  • Feb 22, 2012
    153
    40
    28
    මට අද TomTop එකේ iPhone Data Sync Charger Cable එක ආවා !!! :).. හවසට පින්තූර කෑල්ලක් දන්නම් ;)
    උඹ Iphone එකට MMS සෙටින්ග්ස් දැම්මෙ කොහොමද බන්? මම මාසයක් විතර ට්‍රයි කලා තවමත් යවන්න බැහැ නෙ බන්. :(
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ◄සිරකරුවා►;12155450 said:
    උඹ Iphone එකට MMS සෙටින්ග්ස් දැම්මෙ කොහොමද බන්? මම මාසයක් විතර ට්‍රයි කලා තවමත් යවන්න බැහැ නෙ බන්. :(
    ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑ.. මොකද මට Iphone එකක් නෑ :P.. ඒක නිසා මම කේබල් එක අයියට දෙන්න ඉන්නෙ ;)
    google එකේ පොඩ්ඩක් ගහල බලන්න විසදුමක් ලැබෙයි :)
     
  • Feb 22, 2012
    153
    40
    28
    ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑ.. මොකද මට Iphone එකක් නෑ :P.. ඒක නිසා මම කේබල් එක අයියට දෙන්න ඉන්නෙ ;)
    google එකේ පොඩ්ඩක් ගහල බලන්න විසදුමක් ලැබෙයි :)
    ඩයලොග් එකට ගිහිල්ලත් ඇහුවා බන් උන් ඇප්ලිකේෂන් එකක් දාලා දුන්නා. ඒකෙනුත් MMS එනවා විතරයි යවන්න බැහැ. තව ටික දවසක් බලලා මොකෙක්ට හරි විකුණලා දානවා බන්.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ◄සිරකරුවා►;12155543 said:
    ඩයලොග් එකට ගිහිල්ලත් ඇහුවා බන් උන් ඇප්ලිකේෂන් එකක් දාලා දුන්නා. ඒකෙනුත් MMS එනවා විතරයි යවන්න බැහැ. තව ටික දවසක් බලලා මොකෙක්ට හරි විකුණලා දානවා බන්.
    Iphone model එක මොකද්ද ?