ගොඩක් ට්‍රයල් වල තඩි වෝටර්මාක් එකක් වදිනවනෙ මිනි ටූල් කියල එකක් තියෙනව. වෝටමාක් වදින්නෙ නෑ. හැබැයි මිනිත්තු දෙකේ ක්ලිප් තමා හදන්න පුලුවන්