Free VPS ඇති තරම් හදා ගන්න සයිට් එකක්. (Trial නමේ )

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    machan server eke thiyena files ape machine ekata ganne kohomada ?

    මන් Linux VPS වල server එකේ තියෙන file ගන්න හැටි විතරයි දන්නේ.

    Linux VPS වලනම් මන් කරන්නේ filezilla එකෙන්. filezilla hostname එකට VPS එකේ IP එක ගහනවා. username - root , Password එකට root Password ගහනවා. මතක ඇතුව Port එකට 22 දලා කනෙක්ට් කරපන්. ඊට පස්සේ ඕන file එක filezilla එකේ පෙන්නුවාම mouse එකෙන් ඇදලා එලියට දාපං ටික වෙලාවකින් Download වෙයි.

    තව විදියක් තියෙනවා vps එකේ /var/www directory එකට ඇදල file එක දාලා. (var/www එකේ ඇතුලේ index.html වගේ file එකක් ඇති ඒක මකලා දාපන් ) vps එකේ IP එකට යන්න වෙබ් බ්‍රවුසර් එකෙන්. එතකොට Index එකේ file එක පෙන්වනවා එක Download කර ගන්න.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Synnefo | FAQ


    Why are my VMs destroyed?
    VMs on the Synnefo demo environment are destroyed after 3 hours.

    Can I create a project?
    Projects on Synnefo demo environment are aimed mainly towards internal testing and
    usage, so we do not approve individual project applications.


    https://www.synnefo.org/faq/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Synnefo | FAQ


    Why are my VMs destroyed?
    VMs on the Synnefo demo environment are destroyed after 3 hours.

    Can I create a project?
    Projects on Synnefo demo environment are aimed mainly towards internal testing and
    usage, so we do not approve individual project applications.


    https://www.synnefo.org/faq/

    මන් ඕක දැක්කේ නැහැ බන්. youtube එකේ තිබිලා ඔය ගැන දැන ගත්තේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Machn vps kiyanne mokakda... eken karaganta puluwanne monawada......

    Online පැය 24ම තියෙන පරිගණකයකට. ඒවාගේ තමයි ලොකු සයිට් හොස්ට් කරන්නේ. ඊට අමතරව Proxy හදන්න , Game සර්වර් හදන්න , ටොරන්ට් බාන්න , bot run කරන්න වගේ එක එක විදියේ වැඩ පුලුවන්. තව අපේ පරිගනකයෙන් එකට ලොග් වෙලා බාවිතා කරන්න පුලුවන්. වැඩි විස්තර මෙතන තියෙනවා http://en.wikipedia.org/wiki/Virtual_private_server
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Online පැය 24ම තියෙන පරිගණකයකට. ඒවාගේ තමයි ලොකු සයිට් හොස්ට් කරන්නේ. ඊට අමතරව Proxy හදන්න , Game සර්වර් හදන්න , ටොරන්ට් බාන්න , bot run කරන්න වගේ එක එක විදියේ වැඩ පුලුවන්. තව අපේ පරිගනකයෙන් එකට ලොග් වෙලා බාවිතා කරන්න පුලුවන්. වැඩි විස්තර මෙතන තියෙනවා <a href="http://en.wikipedia.org/wiki/Virtual_private_server" target="_blank">http://en.wikipedia.org/wiki/Virtual_private_server</a>
    <br /> <br />