Free VPS මෙන්න Google එකෙන්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Free VPS මෙන්න Google එකෙන්.

    Post එක අයින් කළා. හැමෝම මේක වැරදි වැඩක් විදියට දකින නිසා.
     
    Last edited:
    • Like
    Reactions: 1118lakmalkumara

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    anna hodai. Free dena nisa ganin. Aragena lankawa blacklist karapan. Thopi wage ewun innakal lankawa issarahata yanne na.

    මේක බන් තිබුනේ පිට රට බ්ලොග් එක්ක මන් සිංහලෙන් බ්ලොග් එකේ දැම්මා විතරයි. උබ දන්නේ නැති උනාට ගොඩක් උන් මේකෙන් අරන් විකුනනවා Trial රු 350 ට $ 1 එල කිරි එකෙත් හිටියා එකෙක්

    කලින් AWS එකෙන් VPS 20 දුන්නා free මාස 12 ටම. මුන් ඒක අරන් අරන් උන් VPS 2 බැස්සුවා. AWS වැඩේ අවදානම් කියලා කියන්නේ සල්ලි දුන්නේ නැත්තම් ගෙදර හොයන් උන් එනවා කියලා සමහරු කියන්නේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේක බන් තිබුනේ පිට රට බ්ලොග් එක්ක මන් සිංහලෙන් බ්ලොග් එකේ දැම්මා විතරයි. උබ දන්නේ නැති උනාට ගොඩක් උන් මේකෙන් අරන් විකුනනවා Trial රු 350 ට $ 1 එල කිරි එකෙත් හිටියා එකෙක්

    කලින් AWS එකෙන් VPS 20 දුන්නා free මාස 12 ටම. මුන් ඒක අරන් අරන් උන් VPS 2 බැස්සුවා. AWS වැඩේ අවදානම් කියලා කියන්නේ සල්ලි දුන්නේ නැත්තම් ගෙදර හොයන් උන් එනවා කියලා සමහරු කියන්නේ

    anith ewun karanawa kiyala umbath karanna one da? Ne blog eka karanneth umba ne. Anith Eka mama umbawa dannawa umbe nama Nadun nam.

    AWS free tier ela thamath thiyenawa. Eth accoubt ekak hadala balapan phone number ehema verify karanna one.
    Ara Dakshina lanka eken adsense account 2500 ta wikunapu nisa lankawe ewunta adatath adsense ganna amarui.
    Lankawe reseller hosting package ekak aragena Rs. 16/= per month hosting dena ekek mama dakka.

    Anith ewun karanawa kiyala umbath karanna giyoth kawda ban hoda deyak karane?
     
    Man Nadun thami :) ube kathawath aththa thami :) :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ain kara thank you kivvata a gana
    11.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ayya mama oyage blog post eka gana newei kiyanne. Free denawanam demala paththareth ganna attitude Ela gana

    sirawata ban...ape un kawadawath hadenne na :no: oya wage apathayo nisa thamai ape lankawa chora wenne...

    muge post eke kisi waradak na..meka ganna ona kenekta godak watinawa..VPS ekak hoyana kenekta me trial eka aran try karala salli gewala continue karan yanna puluwan ita passe..nathuwa nikan dena nisa register karana un thamai waradi...

    thamanta wadak nattam nogena inna eka thamai hoda de..ape un oa therum ganne na ban :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    sirawata ban...ape un kawadawath hadenne na :no: oya wage apathayo nisa thamai ape lankawa chora wenne...

    muge post eke kisi waradak na..meka ganna ona kenekta godak watinawa..VPS ekak hoyana kenekta me trial eka aran try karala salli gewala continue karan yanna puluwan ita passe..nathuwa nikan dena nisa register karana un thamai waradi...

    thamanta wadak nattam nogena inna eka thamai hoda de..ape un oa therum ganne na ban :(

    ඕව බන් ලංකාවේ උන් දෙයක් දැක්කාම හැම එකම බදා ගන්න එකයි වැරදි , පිට රට වලත් මේවාගේ දේවල් හේනට ලියනවා බ්ලොග් වල forum වල

    අනිත් එක කාඩ් තියෙන උන්ට විතරයි මේක ගන්න පුලුවන්.