free VPS

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට කව්රු හරි හොද free VPS එකක් හොයලා දීපන්කො.
    windows හරි linux හරි.
    remote desktop හරි ssh client එකකින් හරි connect වෙන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.
    මට දෙක තුනක් හම්බුනා ඒවගේ දෙන්නේ c panel විතරයි.

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    CPanel කියන්නේ Web Hosting වලදී භාවිතා කරන Panel එකක්. VPS වලදී පාවිච්චි වෙන්නේ Solus VM හරි Custom Made VPS Panel එකක් .. VPS Free නම් නැහැ ගොඩක් වෙලාවට Offer එකක් තිබ්බොත් නම් හොයාගන්න පුළුවන්.
    Providers ලා VPS Free දෙන්නේ නැහැ IO / Network Abuse වෙන නිසා.
    Remote Desktop එක්ක Windows VPS එකක් 25$+.. Digital Ocean එකේ 5$ Linux VPS එකක් ගත්තොත් Light Weight Desktop Environment (Remote Desktop for Ubuntu ) එකක් Install කරගන්න පුළුවන්.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Crack කරපුවා වගයක් නම් තිබ්බා. ලොකු වැඩකටද? කොච්චර කල් use කරන්නද මචං..
    උන්ට මාට්ටු උන ගමන් වෙනස් කරනවා pass :confused:
     
    podi jsp project එකක් test කරන්න බන්. online දාන්න