free web site and domain help ?

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    මචන්ලා උබලා දන්නවනම් කියපන්ලකෝ වෙබ් වලට නොමිලේ ඩොමේන් ගන්න පුළුවන් තැන් සහ
    ඒ ගත්ත ඩොමන් එක හොස්ට් කරන්න පුළුවන් තැන්
    මට මම හදපු වෙබ් site වගයක් ටෙස්ට් කරලා බලන්න ඕනේ

    html 5, php ,mysql database එහෙම upload සපෝර්ට් කරන තව CMS වගේ ඒවත් ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන් තැන් තියනවනම් කියන්න
    බොහොම ඉස්තුති