Free website වලින් සල්ලි හොයන්න උදව්වක් ඕනේ

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    Free website වලින් සල්ලි හොයන්න උදව්වක් ඕනේ

    මම free website එකක් කලොත් adspace ඇරෙන්න වෙන සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනාද?එළකිරි එකේ ඉන්න වැඩකාරයෝ ටික උදව්වක් දෙනවද
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    traffic thiyana web ekak namm godak krama thiyanwa sali hoyanda..
    Okatama kalin traffic eka hadaganda oney
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    med_bump.gif