Free WiFi නැතුවට කමක් නැහැ මචං අපිට free WiFi නැතුවට කමක් නැහැ තියන connection හරියට නඩත්තුව කරල, වේගය අඩුවැඩි නොවී දෙනවනම් ඒ ඇති. data ප්රමාණයත් අවමය 50gb කරල. :yes: සල්ලි ගෙවන අපට මෙහෙම සලකනවානම්. නිකං දෙන දෙයක ගුණත්වය කොහොම වෙයිද?:lol: