Free WiFi නැතුවට කමක් නැහැ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    Free WiFi නැතුවට කමක් නැහැ

    මචං අපිට free WiFi නැතුවට කමක් නැහැ තියන connection හරියට නඩත්තුව කරල, වේගය අඩුවැඩි නොවී දෙනවනම් ඒ ඇති. data ප්‍රමාණයත් අවමය 50gb කරල. :yes: සල්ලි ගෙවන අපට මෙහෙම සලකනවානම්. නිකං දෙන දෙයක ගුණත්වය කොහොම වෙයිද?:lol:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Awamaya 50GB kathawak oni na. Apita porondu una unlimited denna :P Mamanan SLT ain kara :P Redda. Ayith ahana ekektawath ganna denne na :P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,180
    113
    Kotahena
    නෙද්දකින් විතරක් අපේ මී හරක් කට ඇරගෙන ෆ්‍රී වයිෆයි ගන්නද මයිත්‍රී ට ගැහුවේ? බලං හිටහන් හිටං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    නෙද්දකින් විතරක් අපේ මී හරක් කට ඇරගෙන ෆ්‍රී වයිෆයි ගන්නද මයිත්‍රී ට ගැහුවේ? බලං හිටහන් හිටං

    අපි ඉල්ලුවේ නැත. සල්ලි ගෙවල ගන්න එකවත් හරියට දීපියව් කියලයි කියන්නේ :frown: