Free WiFI Starts On Monday

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    Meanwhile....

    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර

    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ

    sources:
    http://www.divaina.com/2015/03/26/news02.html
    http://www.newindianexpress.com/stat...cle2728886.ece

    අවුලක් නෑ මාසෙට 100MB නිකන් දෙනවනෙ

    අවුලක් නෑ මාසෙට 100MB නිකන් දෙනවනෙ :lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ටොයියෝ ටික රු25 බස් ටිකට් එක අරන් ගිහින් ඇම්බී100 ඩව්න්ලෝඩ් කරගෙන වරෙන්.නෑ එන්න එපා ආයෙ යන්න වෙන නිසා කොටුවේ පදින්චි වෙයන්. අපිට නම් එපා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටොයියෝ ටික රු25 බස් ටිකට් එක අරන් ගිහින් ඇම්බී100 ඩව්න්ලෝඩ් කරගෙන වරෙන්.නෑ එන්න එපා ආයෙ යන්න වෙන නිසා කොටුවේ පදින්චි වෙයන්. අපිට නම් එපා
    bayya unlimited tibba connection ekatat kela karapu eke mehemawat dena eka kochchara loku deyak da :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Meanwhile....

    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර

    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ

    sources:
    http://www.divaina.com/2015/03/26/news02.html
    http://www.newindianexpress.com/stat...cle2728886.ece

    අවුලක් නෑ මාසෙට 100MB නිකන් දෙනවනෙ
    oya giwisumen lankawata labenne monawada :eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Podi Silva - පොඩි සිල්වා;18100382 said:
    ow bn :( :( ow bn 1GB rs.25 kata wage denna kypnko my3 ta :P :P

    Oya deela tiyenne den nikan 100MB. Rs. 20 gaane train eke yana hemootama dunna nam oyita hodai ban. 1GB 25kata newi unlimited ma denna "hitang" kiyapan.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පවු යකෝ.. ඔහොම බනින්න එපා... චන්දෙට වියදම් කරපුව ඒ මිනිස්සු හොයා ගන්නත් ඕන නේද කියල හිතපන්කෝ..:lol::lol::lol:

    මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.

    ලැප් වලට කොහොමද දන්නේ නැහැ නේද බං....;););)

    ඔන් කරලා වයි ෆයි වැඩද කියලා ටෙස් කරගන්න දෙයි ඒවට. එතකොටම 100MB ඉවර වෙයි. 100MB වලින් පස්සෙ මොකද දන්නෙ නෑ වෙන්නෙ. කනෙක්ට් වෙන්න බැරි කරන්න නම් බැරි වෙයි. Captive portal එකෙන් එහාට යන්න දෙන්නෙ නැති වෙයි. අතිරේක GB එකක් 250 ගාණෙ දෙන්න ගනී අනිවා පස්සෙ පස්සෙ.

    :rofl: :rofl: :rofl: 100MB. ඉන්න්න්න්න්න්න්න්න්න්න්ඳකිං.. :lol: