Free_SMS Help

signshop

Well-known member
  • May 30, 2011
    12,393
    9,363
    113
    Dubai
    මචන්ලා මෙච්චර කාලයක් මම Gmail එකේ තිබුන SMS සිස්ටම් එක පාවිච්චි කරා. ගූගල් එකෙන් දැන් ඒ මගුල අයින් කරලා බන්. දැන් ෆ්‍රී එස් එම් එස් යවන්න බෑ. මේකේ තිබුන වාසිය තමයි Inbox Outbox දෙකම තිබුන එක. අපේ කට්ටිය කවුරු හරි දන්නවා නම් පොඩ්ඩක් කියනවද ඒ වගේ In Out දෙකම පුලුවන් SMS වෙබ් ස්යිට් එකක් දන්නවා නම් කියන්න. ලොකු උදවුවක් :(
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කොහෙද අයින් කරලා තියෙන්නේ. මම මේ දැනුත් ටෙස්ට් කරලා බැලුව. මගේ නං වැඩ
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ow bn matath mara padui gmail sms nathuwa... okata eka wisadumak facebook message phn ekata enna hadagaththanam...