මචන්ලා මෙච්චර කාලයක් මම Gmail එකේ තිබුන SMS සිස්ටම් එක පාවිච්චි කරා. ගූගල් එකෙන් දැන් ඒ මගුල අයින් කරලා බන්. දැන් ෆ්රී එස් එම් එස් යවන්න බෑ. මේකේ තිබුන වාසිය තමයි Inbox Outbox දෙකම තිබුන එක. අපේ කට්ටිය කවුරු හරි දන්නවා නම් පොඩ්ඩක් කියනවද ඒ වගේ In Out දෙකම පුලුවන් SMS වෙබ් ස්යිට් එකක් දන්නවා නම් කියන්න. ලොකු උදවුවක් 
