hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    attachment.php
     
    Attachments

    • 7777777777777777.jpg
      7777777777777777.jpg
      49.6 KB · Views: 203
    • Like
    Reactions: Lejayange

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අපේ ලන්කාවේ ඉන්න රැවටෙන හරක්ගේ
    ඉතින් ලොකු ටොක්නම් ඉවරයක් නෑ,
    රැවටෙන්නෙ නෑ කිය කිය චන්ඩයක් එද්දි
    ආපහු දෙනව ආපහු කෑ ගහනව මොකාද
    වැරදි උන්ද අපිද? දෙපැත්තට බෙදිල හොරු ටික
    ආරක්සා කරනව , මේ ක්‍රමේ
    කවදානම් වෙනස් වෙයිද දෙයියනේ
     
    • Like
    Reactions: hiranlahiru2015

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Dekama ne yakoo
    Tibbath password, id, tel no ehema
    Amaruwen gahala log unath kochchiya enakanma
    Google wath lord wenne ne oiii, a tharam speed
    Thuk nodakin sl:D

    මාසෙටම දෙන්නෙ 100mb, ගණන් හදල බැලුවොත් රුපියල් 24 යි. එක අපේම රීලෝඩ් එකෙන් අරගෙන තියෙන්නෙ. "අපි වෙනුවෙන් අපි" තමයි.

    ඒකත් කොටුව ඉස්ටේසමේ විතරයි. හැඳුනුම්පත් අංක දීල ලොග්වෙන්න තියෙන්නෙ. වැරදි කොමෙන්ට් එකක් එහෙම දුන්නත් අල්ලන්න පුලුවන් අම්ම අප්ප ගිරාමසේවකගෙ ඉඳලම,
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    id no ekath denna onada ban
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    id no ekath denna onada ban

    ඔව් කනෙක්ට් වෙද්දි යූසර් විදියට දෙන්නෙ ඒක. හික්... හික්... කොහොමද ටිකිරි මොළේ.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔව් කනෙක්ට් වෙද්දි යූසර් විදියට දෙන්නෙ ඒක. හික්... හික්... කොහොමද ටිකිරි මොළේ.

    hammapa yako eketh hati
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    ඔව් කනෙක්ට් වෙද්දි යූසර් විදියට දෙන්නෙ ඒක. හික්... හික්... කොහොමද ටිකිරි මොළේ.

    උප්පැන්න සහතිකේ කොපියක් දැම්මම එහෙනං තව 100mb දෙනව ඇති :rofl::rofl::rofl:
    නොදකින් බන් මුන්ගෙ රෙද්දෙ ජඩපාලනය :angry::angry::angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාසෙටම දෙන්නෙ 100mb, ගණන් හදල බැලුවොත් රුපියල් 24 යි. එක අපේම රීලෝඩ් එකෙන් අරගෙන තියෙන්නෙ. "අපි වෙනුවෙන් අපි" තමයි.

    ඒකත් කොටුව ඉස්ටේසමේ විතරයි. හැඳුනුම්පත් අංක දීල ලොග්වෙන්න තියෙන්නෙ. වැරදි කොමෙන්ට් එකක් එහෙම දුන්නත් අල්ලන්න පුලුවන් අම්ම අප්ප ගිරාමසේවකගෙ ඉඳලම,

    500MB කරනවා තව ටික කාලෙකින්. :yes::yes: