උඹල දවල් වරුවට වැඩ කරනවද? ඒ වෙලාවට වැඩ කරන්න පුලුවන්ද? මට දවල් 12 ඉඳන් හවස 5-6 වෙනකන් වගේ මෙලෝ දෙයක් කරන්න හිතෙන්නේ නැති ෆීලින් එකක් එනවා.. ඔක්කොම වැඩ රෑ වෙනකන් හිර කරගන්නවා. රෑ 9.30 ඉඳන් වගේ ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන්. ඒත් පාන්දර 1 වගේ වෙද්දී නිදාගන්නවා. මගේ productivity එක මේක නිසා බින්දුවට බැහැලා තියෙන්නේ.
උඹල කවුරුත් හැමදාම උදේ 10ට නිදාගෙන හවස ඇහැරිලා රෑට වැඩ කරන උන් ඉන්නවද? මට වගේ මේ අවුල තියෙන උන් ඉන්නවද? කොහොමද මේක හදාගන්නේ? රෑට ඇහැරන් ඉඳල උදේට නිදාගන්න විදිහක් ගෙදර නෑ, මොකද හිටපු ගමන් කඩේ යන්න වෙනවා. අනන් මනං වලට ගෙදර ඉන්න ඕන දවල් වරුවේ. අන්න ඒකයි අවුල.

Dan nm Too much wage....