Freelance කරන උන් නැගිටින්නේ නිදාගන්නේ වැඩ කරන්නේ කීයටද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    උඹල දවල් වරුවට වැඩ කරනවද? ඒ වෙලාවට වැඩ කරන්න පුලුවන්ද? මට දවල් 12 ඉඳන් හවස 5-6 වෙනකන් වගේ මෙලෝ දෙයක් කරන්න හිතෙන්නේ නැති ෆීලින් එකක් එනවා.. ඔක්කොම වැඩ රෑ වෙනකන් හිර කරගන්නවා. රෑ 9.30 ඉඳන් වගේ ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන්. ඒත් පාන්දර 1 වගේ වෙද්දී නිදාගන්නවා. මගේ productivity එක මේක නිසා බින්දුවට බැහැලා තියෙන්නේ.

    උඹල කවුරුත් හැමදාම උදේ 10ට නිදාගෙන හවස ඇහැරිලා රෑට වැඩ කරන උන් ඉන්නවද? මට වගේ මේ අවුල තියෙන උන් ඉන්නවද? කොහොමද මේක හදාගන්නේ? රෑට ඇහැරන් ඉඳල උදේට නිදාගන්න විදිහක් ගෙදර නෑ, මොකද හිටපු ගමන් කඩේ යන්න වෙනවා. අනන් මනං වලට ගෙදර ඉන්න ඕන දවල් වරුවේ. අන්න ඒකයි අවුල. 😣
     
    • Like
    Reactions: Thanura09 and NRTG

    Muttley

    Active member
  • Jun 29, 2010
    898
    192
    43
    Mama ahala thiyana widiyata digatama ra aharila wada karanna hoda nahalu. Ape body eke cells repair wela aluth wenne night time eke. Mama dandruff walata behath ganna giyama doctor mulinma ahuwe nidi maranwada kiyala. Hodama de 9-10PM nidagena 4-5 aharena eka. Dawalata podi nap ekak dana eka.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Mama freelance newe eth Florida timezone ekata weda

    Ekko raa 8 idan ude 5 wenakan
    Nattam raa 12 idan ude 9 wenakan

    Dawalta weda karanna nam be... Raeta weda karana eka nam maara productive mata
    හැමදාම ඔහොමද routine එක? නැත්තන් හිටපු ගමනද?
    Freelance epa ven nedda? katha karanna kavuruvath na. davasema com eka diha balagena inna.
    තනියම ඉන්න එක තමා මගේ එකම සැපත.. 😎
    Ubata hondatama set wena welawak thora ganin

    6pm to 2am wage (5pm to 1am)

    Pandara 3ta nidagena ude 10ta negitinna puluwan
    එත් උදේ 10 ඉඳන් මක් කරන්නෙයි.. 6ට තම ජිම් ගිහින් එන්නේ. ආයේ 7 වෙනවා නාල එහෙම එද්දී.
    Mama ahala thiyana widiyata digatama ra aharila wada karanna hoda nahalu. Ape body eke cells repair wela aluth wenne night time eke. Mama dandruff walata behath ganna giyama doctor mulinma ahuwe nidi maranwada kiyala. Hodama de 9-10PM nidagena 4-5 aharena eka. Dawalata podi nap ekak dana eka.
    නිදි මරන්නේ නෑනේ. රෑ ඇහැරන් ඉන්න එක දවල්ට බුදියගන්නවනේ. 🙄

    උබ දවල්ට කාපු ගමන් පොඩ්ඩ්ක් ඇවිදලා නාපන්.නෑවට පස්සේ ෆ්‍රෙශ්.ගතියක් එනවා.ඒක නිසා වැඩ කරගන්න පුලුවන්
    4ට තමා ජිම් යන්නේ. ඒ ගිහිල්ල ඇවිල්ල තමා නාන්නේ. ☹

    නිදි
    එහෙනම් උඹ නිදි මරන්නේ නෑනේ
    Nidaganne 10am nagitinawa 8pm
    යකෝ පැය 10ක් බුදි? 😨
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,094
    4,758
    113
    Sri Lanka
    Man normally 8-6pm working for my company (Work from home). Mage projects walata 9pm-2am wage time ekak denawa. 5-6 hrs aniwa nidagannawa. Weekends nam office wada karanne na. Saturday dawal waruwa mage projects karanawa. Sunday nam free ekema innawa.
     
    • Love
    Reactions: Heshan Daminda