Freelance කරන උන් නැගිටින්නේ නිදාගන්නේ වැඩ කරන්නේ කීයටද?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Freelance epa ven nedda? katha karanna kavuruvath na. davasema com eka diha balagena inna.
    මන් නම් රු.9000 ඉදන් 18000 පඩියට වැඩටත් ගිහින් තියෙනවා, බෝඩින් වෙලා, කඩෙන් කකා, බස් වල එල්ලිලා, රස්සාවටත් ගිහින් තියෙනවා, වෙන උන්ට කබුරලා පොඩ්ඩ බැරිඋනාම කන් අඩි පැලෙන්න බැනුම් අහලත් තියෙනවා, රටත් ගිහින් කබුරලා තියෙනවා, රස්සා නම් කරලා තියෙනවා හැබැයි ඒ එකකින්වත් එන ෆීල් එක මේකෙන් ඇවිල්ල නැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    Mama issara ra eli wenakan aharan idala dawal nidiyawa. E life eka kalakanni ban aharunama. E hinda dan kohomahari dawal wada karanawa. Ra 9ta kalin nidagaththe nathnam e nidaganna eken wadak na. Kohehari gihin hari hadisiyak wela hari wada poddak goda gahunoth nam ra waruwak adinawa. Iyeth ehema kala ada ithin train ekata happila wage dawasama dan. Dawal wada karanna bari nam pandara Ma patan ganin 12-1 hari kamak na. Ude 9-10 weddi Mara wada godak karahaki. Puluwan tharam kalin nidagena kalin aharapan. Nathnam agata hoda na.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උබ දවල්ට කාපු ගමන් පොඩ්ඩ්ක් ඇවිදලා නාපන්.නෑවට පස්සේ ෆ්‍රෙශ්.ගතියක් එනවා.ඒක නිසා වැඩ කරගන්න පුලුවන්
    කාපු ගමන් පොඩ්ඩක් ඇවිදලා නෑවම මොකද වෙන්නෙ මචන්?
    කාපු දේවල් දිරවන්න යොදන ශක්තිය, ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය [සමස්ථිතිය] පාලනය කරන්න යොදා ගන්නවා.
    ඉන්පස්සේ? පසුකාලීනව?
     
    • Like
    Reactions: animation

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කාපු ගමන් පොඩ්ඩක් ඇවිදලා නෑවම මොකද වෙන්නෙ මචන්?
    කාපු දේවල් දිරවන්න යොදන ශක්තිය, ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය [සමස්ථිතිය] පාලනය කරන්න යොදා ගන්නවා.
    ඉන්පස්සේ? පසුකාලීනව?
    කාපු ගමන් ආහාර ජීරනේට අවශ්‍ය ලේ ඇගේ අනිත් තැන්වලින් අරන් ජීරණ පද්දතියට දෙනවා.ඒකයි අලස ගතියක් එන්නේ.ඒ වෙලාවට ඉතිං වෙන වැඩක් පලදායීව කරන්න බෑ.ඒක නිසයි ඉතිං පොඩ්ඩ්ක් ඇවිදලා අතපය දිග ඇරලා වොශ් එකක් දාලා ෆ්‍රෙශ් වෙලා ආවම ආයේ වැඩ කරම්න පුලුවන්.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    full time freelancing කරන කෙනෙක්ට නම් ඕක එච්චර ගානක් නෑ. මමත් මුලදී ජොබ් එක කරන ගමන් freelancing කරා. ටික ටික වැඩ වැඩි වෙනකොට එපා උනා. පස්සේ risk එකක් අරන් ජොබ් එකෙන් අයින් උනා. දැන් full time freelancing. උදේ 6ට විතර වැඩ පටන් ගත්තම සමහර දවස් තියේ පාන්දර 1 විතර වෙනකන් එක දිගට වැඩ කරපු. හුරු උනාට පස්සේ ගානක් නෑ.

    හැබැයි දැන්නම් එච්චර මහන්සි වෙන්නේ නෑ මොකද මාත් එක්ක තව 10ක් විතර වැඩ. වෙනදා තනියම බදාගෙන නිදි මරාගෙන කරපු ප්‍රොජෙක්ට් දැන් කට්ටිය එක්ක හවුලේ කරනවා. එක නිසා වෙනදා වගේ මහන්සියක් තෙහෙට්ටුවක් නෑ. හැබැයි unhealthy routine එකක් නිසා කිහිප සැරයක් ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉදලත් තියේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හිතෙන වෙලාවට නිදා ගන්නවා හිතෙන වෙලාවට ඇහැරෙනවා... හැබැයි එක සැරයක් එක දිගට රෑ නිදි මරලා නහයෙන් ලේ ආවා.. ඊට පස්සේ ඉඳන් රෑට වැඩිය නිදි මරන්නේ නෑ බැරිම වෙලාවක මිසක..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    අවුරුදු ගාණක් පිට රටට වැඩ කරල පුරුද්දට තවම රෑ තමයි වැඩ. උදේ 9 ට විතර නිදාගෙන දවල් 1 - 2 අතරෙ ඇහැරෙනවා. කාල නාලා වටේ පිටේ ඇවිදල කරල හවස වගා බලල වතුර දාල කඩේ ගිහින් ආවම 7 විතර වෙනව. අයෙ ඇග සෝදල කාලා බීල ප්‍රවෘත්ති ඒහෙම බලල ඉවර කරද්දි 9 වත් වෙනවා. ඊට පස්සෙ පැයක් විතර යූටියුබ් බුකිය පැත්තේ ඒහෙම ගිහින් ඇවිත් වැඩ තමා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Mama ahala thiyana widiyata digatama ra aharila wada karanna hoda nahalu. Ape body eke cells repair wela aluth wenne night time eke. Mama dandruff walata behath ganna giyama doctor mulinma ahuwe nidi maranwada kiyala. Hodama de 9-10PM nidagena 4-5 aharena eka. Dawalata podi nap ekak dana eka.
    ehema ekak naa ban.. ubata doctor kiyapu dee uba waradiyata aran thiyenne.. nidi maranawa kiyanne wena ekak.. minihek ta daily ona karana 6-8 hrs athara nindak ... eka dawase koi wele unath awulak nee...

    fully night shift ekama witarak karana un inne ban ona taran... un day time eke budi.. kawuruth onaa nee example ekakata club bounser la ganin.. un hawasa 6idan pahuwada 6 wenakan wada... eeta passe dawal ta budi... hawasata gym gihin body ekath maintain karanwa.. :yes::cool: