Freelance කරන උන් වර

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,245
    36,298
    113
    කෑගල්ල
    kohomada programmig side eken freelance karanna ona. mona wage gigda daanna puluwan
    මන් එකක් දාලා තියනව C#/.Net වලට. එකට msg එනවා එවා කරන්න යන්නේ නැ. හැබැයි windows වලට .net වලින් ආපු වැඩ දෙක තුනක් කරා. C#,C++/java තමා වැඩි පුර තියෙන්නේ. මම දැන් ඔය gig එක python වලට මාරු කලා බලන්න. කිසිම සුගතියක් නැ. වැඩ ඇති නැතිව නෙමේ. අපි gig එක දාන විදිහ හා tag වල තමා අවුල, පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කම් කර කර බලනවා මොකද වෙන්නේ කියලා.
    මම වැඩ කරන්නේ වෙනම කැටගරි එකක නිසා එකේ වැඩ ටික කරන් ඉන්නවා.

    තව සෙට් වෙනවා මචෝ සැහේන්න ඉගන ගන්න උන්ගේ assignment කරන්නා. එකම එක තුන් හතර දෙනා කරල දේන්න සෙට් වෙනවා පෙලක් වෙලාව. එදාට ඉතින් කල්ල මරේ තමා, එකක් ගොඩ දාලා එකේම copy ටිකක් වෙනස් කම් කරලා අරුන්ට දෙන්න තියෙන්නේ. පෙලක් එවා github එකේ ගෙඩි පිටින් එහෙම්මම දාලා තියනවා. අරුන් ඉතින් මෙලෝ මගුලක් දන්නේ නෑ නේ. :lol: :lol:

    ලොකු ලොකු job නම් දන්නේ නැ. මම ඉතින් තනියම පාඩුවේ පොඩි ගෙමක් ගහන් ඉන්නවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,298
    113
    කෑගල්ල
    e kiyanne python walin dammoth wada enne nadda. echchrai puluwan ekakata thiyenne:(
    එනවා ඇති බන්. තියන gig එකනේ මන් edit කරේ ඔය මගුල හරියට වැටුනේ නැත්තන් කෙල වෙනව. හරියට එකක් හදලා දාහන්. වැඩ එයි.
     
    • Love
    Reactions: BinDT