Freelance කරන එවුන්ටත් බද්දක්! ...?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    taxes gewanna ona nett income ekata neda? ex
    total income = 500,000
    expenses= 400,001
    difference 99,000
    ethakota gewanna ona nane
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    @erozan බේසාව හිරිකොතේ පොල්ලෙ ඩාන්ස් කරාම ජන්ගිය අස්සෙ ගහන සල්ලි පොතක ලියන්න පටන් අරන් ඊයෙම ඌත් ෆීලාන්ස්නෙ
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.

    වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
    හැම රටේම බදු රහිත අඩු ආදායම් කොටසක් ඉන්නවා . මේ ගොඩකම ආදායම් උපදන් නෑති පැන්ශන් හෝ ෆික්ස් ඩිපොසිට් හෝ වැවිලි කර්මන්තයෙන් , ස්ව්‍යං කර්මාන්ත් වලින් ජීවත් වෙන අය . එයලට බදු ගහන එක තේරුමක් නෑ එයාල තව වැටෙන්ව එකෙන්.

    එකයි ඉහල ආදායම් අයගෙන් බදු ගන්නේ ඕනම රටක් . ආදායම මත බදු ආදායම ඉහල දාන්නෙත් එකයි
     
    • Like
    Reactions: kevin_levin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක

    වැඩි උන්ගෙන් අරන් නැති උන්ට දෙනවා කියන්නේ රොබින් හුඩ් ක්‍රමයක් නේ.
    කිසිම වාසියක් නැද්ද ඔය උබ කියන අනිත් රටවල් වල වල බදු ගෙවන උන්ට ????

    අඩු ආදායම් කියලා රටේ වියදම් වලට බදු ගෙවන්න ඕන නෑ කියන එකේ ලොජික් එක ඇහුවේ. අනිත් රටවල් වලත් එහෙම කියන එක නෙවෙයි.
    වැඩියෙන් හම්බ කරන උන් ඇයි වැඩියෙන් රටේ වියදම් වලට සහබාගි වෙන්න ඕනේ?

    අනිත් රටවල් වල තියන විදියට වියදම් කිරීමේ නිදහස ලංකාවේ නෑ . අනික ඒ රටවල් වල උන් වාහනයක වටිනාකම වගේ හතර පස් ගුණයක් ගෙවන්නේ නෑ .රට එහෙම නම් බදු ගෙවන එකේ කිසි අවුලක් නැ .එහෙම නැතුව හම්බ කරන එකෙන් සෑහෙන කොටසක් පිස්සු උට්ටල ටිකක් පාලනය කරන කිසි සිස්ටම් එකක් නැති, පිනට කන්න කට ඇරන් ඉන්න සෙට් එකක් ඉන්න රටකට දෙන්න හිතෙන්නේ නැ ..

    හැමදාම සමෘදිය අරගෙන, දෙන සහනාදාර පුලුවන් තරම් අරගෙන , දියුණුවක් නැති උන්ට බද්දක් ගහන්න ඕනේ "රටට බරක් බද්ද" කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝඨාභය ගියපු ගමන් රට සුකිත මුදිත වෙනවා කියලා කිව්වා වගේ මතකයි 🤣🤣
    ඌ නියම විදිහට ගියානම් මේක සුඛිත මුදිත වෙන්නත් ඉඩ තිබුනා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    වැඩි උන්ගෙන් අරන් නැති උන්ට දෙනවා කියන්නේ රොබින් හුඩ් ක්‍රමයක් නේ.
    කිසිම වාසියක් නැද්ද ඔය උබ කියන අනිත් රටවල් වල වල බදු ගෙවන උන්ට ????

    අඩු ආදායම් කියලා රටේ වියදම් වලට බදු ගෙවන්න ඕන නෑ කියන එකේ ලොජික් එක ඇහුවේ. අනිත් රටවල් වලත් එහෙම කියන එක නෙවෙයි.
    වැඩියෙන් හම්බ කරන උන් ඇයි වැඩියෙන් රටේ වියදම් වලට සහබාගි වෙන්න ඕනේ?

    අනිත් රටවල් වල තියන විදියට වියදම් කිරීමේ නිදහස ලංකාවේ නෑ . අනික ඒ රටවල් වල උන් වාහනයක වටිනාකම වගේ හතර පස් ගුණයක් ගෙවන්නේ නෑ .රට එහෙම නම් බදු ගෙවන එකේ කිසි අවුලක් නැ .එහෙම නැතුව හම්බ කරන එකෙන් සෑහෙන කොටසක් පිස්සු උට්ටල ටිකක් පාලනය කරන කිසි සිස්ටම් එකක් නැති, පිනට කන්න කට ඇරන් ඉන්න සෙට් එකක් ඉන්න රටකට දෙන්න හිතෙන්නේ නැ ..

    හැමදාම සමෘදිය අරගෙන, දෙන සහනාදාර පුලුවන් තරම් අරගෙන , දියුණුවක් නැති උන්ට බද්දක් ගහන්න ඕනේ "රටට බරක් බද්ද" කියලා.
    අඩු ආදායම් ලාබින් වක්‍ර බදු ගෙවනව තව රටට බරක් කියලා බදු ගහන්න හොද නෑ

    ඊහල ආදායම් ලාභින්ට ගහන බදු වලට දෙන සහන තියනවා ඒවා මාකට් කරන් නෑ අනික් රටවල උනත් ඒම මහ ලොකු දේවල් නෑ . ගොඩක්ම බිස්නස් අයට තමා බදු සහන එන්නේ ප්‍රේශණ වලට අයට බදු සහන අඩුයි.

    වැඩියෙන් හම්බ කරන අය වැඩියෙන් භාන්ඩ සේවා භාවිතා කරනවා ඉතින් එයාලගෙන් වැඩිපුර ගන්න ඕනේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ආදායම/ලාභය නේ ?
    ඉතුරුම් නම් නෙවෙයි. :rofl:
    normally mehema tama wenne machan. taxable amount ekata tax wadinne. hithahanko 100,000 income eka tibila, 100,000 expenses tibuna kiyala. practically tax gewanna bane.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    වැඩියෙන් හම්බ කරන අය වැඩියෙන් භාන්ඩ සේවා භාවිතා කරනවා ඉතින් එයාලගෙන් වැඩිපුර ගන්න ඕනේ
    ඒ භාණ්ඩ සේවා ඇතුලේ බද්දක් කොහොමත් තියනව නේ බන්.
    අඩු ආදායම් ලාබින් වක්‍ර බදු ගෙවනව තව රටට බරක් කියලා බදු ගහන්න හොද නෑ
    ඒ වක්‍ර බදු හැම ආදයමක අයත් ගෙවනවා . තමන්ගේ ආදායම අඩුයි කියලා බද්දක් නොගහ ඉන්න එකේ කිසි ලොජික් එකක් නෑ .. ඒක හරියට එකතරා සහනාදාරයක් වගේ. .