taxes gewanna ona nett income ekata neda? ex
total income = 500,000
expenses= 400,001
difference 99,000
ethakota gewanna ona nane
total income = 500,000
expenses= 400,001
difference 99,000
ethakota gewanna ona nane
Thats for a company I guess.taxes gewanna ona nett income ekata neda? ex
total income = 500,000
expenses= 400,001
difference 99,000
ethakota gewanna ona nane
ආදායම/ලාභය නේ ?taxes gewanna ona nett income ekata neda? ex
total income = 500,000
expenses= 400,001
difference 99,000
ethakota gewanna ona nane

හැම රටේම බදු රහිත අඩු ආදායම් කොටසක් ඉන්නවා . මේ ගොඩකම ආදායම් උපදන් නෑති පැන්ශන් හෝ ෆික්ස් ඩිපොසිට් හෝ වැවිලි කර්මන්තයෙන් , ස්ව්යං කර්මාන්ත් වලින් ජීවත් වෙන අය . එයලට බදු ගහන එක තේරුමක් නෑ එයාල තව වැටෙන්ව එකෙන්.තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.
වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
නෑ මූ expenses කියල ගෙදර වියදම් දැම්මනම් කියලා කිව්වේ.profit thama kiwe nan
වැඩි උන්ගෙන් අරන් නැති උන්ට දෙනවා කියන්නේ රොබින් හුඩ් ක්රමයක් නේ.හැම රටේම බදු රහිත අඩු ආදායම් කොටසක් ඉන්නවා . මේ ගොඩකම ආදායම් උපදන් නෑති පැන්ශන් හෝ ෆික්ස් ඩිපොසිට් හෝ වැවිලි කර්මන්තයෙන් , ස්ව්යං කර්මාන්ත් වලින් ජීවත් වෙන අය . එයලට බදු ගහන එක තේරුමක් නෑ එයාල තව වැටෙන්ව එකෙන්.
එකයි ඉහල ආදායම් අයගෙන් බදු ගන්නේ ඕනම රටක් . ආදායම මත බදු ආදායම ඉහල දාන්නෙත් එකයි
ඌ නියම විදිහට ගියානම් මේක සුඛිත මුදිත වෙන්නත් ඉඩ තිබුනා.ගෝඨාභය ගියපු ගමන් රට සුකිත මුදිත වෙනවා කියලා කිව්වා වගේ මතකයි![]()
අඩු ආදායම් ලාබින් වක්ර බදු ගෙවනව තව රටට බරක් කියලා බදු ගහන්න හොද නෑවැඩි උන්ගෙන් අරන් නැති උන්ට දෙනවා කියන්නේ රොබින් හුඩ් ක්රමයක් නේ.
කිසිම වාසියක් නැද්ද ඔය උබ කියන අනිත් රටවල් වල වල බදු ගෙවන උන්ට ????
අඩු ආදායම් කියලා රටේ වියදම් වලට බදු ගෙවන්න ඕන නෑ කියන එකේ ලොජික් එක ඇහුවේ. අනිත් රටවල් වලත් එහෙම කියන එක නෙවෙයි.
වැඩියෙන් හම්බ කරන උන් ඇයි වැඩියෙන් රටේ වියදම් වලට සහබාගි වෙන්න ඕනේ?
අනිත් රටවල් වල තියන විදියට වියදම් කිරීමේ නිදහස ලංකාවේ නෑ . අනික ඒ රටවල් වල උන් වාහනයක වටිනාකම වගේ හතර පස් ගුණයක් ගෙවන්නේ නෑ .රට එහෙම නම් බදු ගෙවන එකේ කිසි අවුලක් නැ .එහෙම නැතුව හම්බ කරන එකෙන් සෑහෙන කොටසක් පිස්සු උට්ටල ටිකක් පාලනය කරන කිසි සිස්ටම් එකක් නැති, පිනට කන්න කට ඇරන් ඉන්න සෙට් එකක් ඉන්න රටකට දෙන්න හිතෙන්නේ නැ ..
හැමදාම සමෘදිය අරගෙන, දෙන සහනාදාර පුලුවන් තරම් අරගෙන , දියුණුවක් නැති උන්ට බද්දක් ගහන්න ඕනේ "රටට බරක් බද්ද" කියලා.
normally mehema tama wenne machan. taxable amount ekata tax wadinne. hithahanko 100,000 income eka tibila, 100,000 expenses tibuna kiyala. practically tax gewanna bane.ආදායම/ලාභය නේ ?
ඉතුරුම් නම් නෙවෙයි.![]()
ඒ භාණ්ඩ සේවා ඇතුලේ බද්දක් කොහොමත් තියනව නේ බන්.වැඩියෙන් හම්බ කරන අය වැඩියෙන් භාන්ඩ සේවා භාවිතා කරනවා ඉතින් එයාලගෙන් වැඩිපුර ගන්න ඕනේ
ඒ වක්ර බදු හැම ආදයමක අයත් ගෙවනවා . තමන්ගේ ආදායම අඩුයි කියලා බද්දක් නොගහ ඉන්න එකේ කිසි ලොජික් එකක් නෑ .. ඒක හරියට එකතරා සහනාදාරයක් වගේ. .අඩු ආදායම් ලාබින් වක්ර බදු ගෙවනව තව රටට බරක් කියලා බදු ගහන්න හොද නෑ
හා හා නියම විදිය කිව්වේ කොහොමදඌ නියම විදිහට ගියානම් මේක සුඛිත මුදිත වෙන්නත් ඉඩ තිබුනා.