Freelance කරන සෙට් එක

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,543
    113
    උබලට හිතෙන විදියට අපි ඩොලර් වලින් සේව් කරන එක තේරුමක් තියෙනවද..ලංකාවේ ඉන්නවම්??
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    ow. rupiyalata sapekshawa ok.
    $ ekatat hikawigena yanne.
    hoda stocks tikak balala danna tiyenne (not lankawe). nathnam itin real state thama (Lankawe).
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සල්ලි තියන එවුන්ට කවදාවත් පහසුකම් අඩුඋනේ නෑ බන්. උන්ට බ්ලැක් මාකට් හැදෙනවා ඕනෙ දෙයක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: kasun090354t

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    උඹලා කොහොමද ඩොලර්ස් තියාගන්නේ කියහල්ලකෝ, මට හිතිලා තියෙන්නේ gold හරි අරන් දානවා කියලා. අතේ තියෙන සල්ලි ටිකේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා.