උබලට හිතෙන විදියට අපි ඩොලර් වලින් සේව් කරන එක තේරුමක් තියෙනවද..ලංකාවේ ඉන්නවම්??
Aluth Eka Well-known member Apr 12, 2016 7,274 10,543 113 Jan 14, 2023 #1 උබලට හිතෙන විදියට අපි ඩොලර් වලින් සේව් කරන එක තේරුමක් තියෙනවද..ලංකාවේ ඉන්නවම්??
thaweesha Well-known member Dec 22, 2010 8,973 10,131 113 Jan 14, 2023 #6 ow. rupiyalata sapekshawa ok. $ ekatat hikawigena yanne. hoda stocks tikak balala danna tiyenne (not lankawe). nathnam itin real state thama (Lankawe). Reactions: Any.key
ow. rupiyalata sapekshawa ok. $ ekatat hikawigena yanne. hoda stocks tikak balala danna tiyenne (not lankawe). nathnam itin real state thama (Lankawe).
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 14, 2023 #7 සල්ලි තියන එවුන්ට කවදාවත් පහසුකම් අඩුඋනේ නෑ බන්. උන්ට බ්ලැක් මාකට් හැදෙනවා ඕනෙ දෙයක් ගන්න පුලුවන්. Reactions: kasun090354t
YoYoBoy92 Well-known member Mar 3, 2022 292 851 93 Jan 14, 2023 #8 උඹලා කොහොමද ඩොලර්ස් තියාගන්නේ කියහල්ලකෝ, මට හිතිලා තියෙන්නේ gold හරි අරන් දානවා කියලා. අතේ තියෙන සල්ලි ටිකේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා.
උඹලා කොහොමද ඩොලර්ස් තියාගන්නේ කියහල්ලකෝ, මට හිතිලා තියෙන්නේ gold හරි අරන් දානවා කියලා. අතේ තියෙන සල්ලි ටිකේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා.
Nidarshana_k Well-known member Feb 19, 2022 29,577 1 51,269 113 ප*යාගල sorry.com Jan 14, 2023 #9 මට දැන් carding කරන්න හිතිල තියෙන්නෙ බන්.
uthpalakalwana Well-known member Oct 12, 2008 2,850 1,205 113 32 කොම්පුටරේ ඉස්සර& Jan 14, 2023 #10 up