freelancer ලට අස්වැසුම ගන්න apply කරන්න පුලුවන්ද? මොකද ෆ්රීලාන්ස් වැඩ කරන අයට වඩා අස්වැසුම් ලාභීන්ට බෙනිෆිට් ස් තියනවද කියලත් හිතෙනවා වෙලාවකට
ටික කාලෙකට කලින් බැංකුවෙන් කිව්වා සල්ලි account එකට සල්ලි ඩොරර් පොපිට් ආවත් කොච්වර පූප්ස් පෙන්නුවත් ෆීලාන්ස් කරන්න වැඩවලට අලුත් ලොකු කොම්පුටර් එකක් හදන්න ලෝන් එකක්වත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් දෙන්න බෑ කියල එයාලා. ඒ බැංකු මහත්තය නිකං මූන දිහා බැලුවෙ හොරෙක් දිහා බලනවා වගේ.
ඒ අස්සෙ ගත්ත land එකක deed එකක වැඩකට රජයේ කච්චේයට ගියාම රස්සාව අහපුවාම freelance Designer කෙනෙක් කිව්වම එහෙම රස්සාවක් නෑ කිව්ව
.
තව දවසක් සිගපූරුවෙ ක්ලයන්ට් කෙනෙක්ගෙ පේමට් එකක් රජයේ බැංකුවකට අරගන ඒ පේමට් එක දවස් 10ක් වගේ හොල්ඩ් කරන් තියා ගත්තා. බැංකුවට කතා කරාම කිසි හේතුවක් කියන් නෑ. එහෙම ෆ්රීලාන්ස් පේමට් හෝල්ඩ් කරල බලල දෙන්නෙ කියල කිව්වා.. පස්සෙ බැරිම තැන බැංකුවට ගිහින් මම හොරෙක් නෙමේ කියල පට්ට කට්ටක් කාලා ඔප්පු කරාම තමා මම නිදිමරාගන හම්බ කරපු සල්ලි ටික මට රිලීස් කරල දුන්නෙ. ( මොකද ලීගල් විදියට අපිට ලංකාවට පේමන්ට් ගන්න පුලුවන් විදියෙ paypal , wise වගේ කිසිම platform එකක් නෑ payoneer ගොඩක් ප්‍රසිද්ද ණැති නිසා ගොඩක් රටවල අය පාවිච්චි කරන්නෙ නෑ )
තව දවසක් ඔසී වල ඉන්න යාලුවෙක්ට මගේ privet වැඩකට මම earn කරපු usd වලින් ( මගේ PFC ) account එකෙන් සල්ලි වගයක් දාන්න අහද්දි කිසිම විදියකින් බෑ කිව්වා. පස්සෙ extra 200$ or 300$ වගේ ගානක් ගෙවල අනිත් විදියට transection එක කරන්න උනා. ඔව් ඔව් අනිත් විදිය කිව්වෙ අනිත් විදියට තමා .
( p.s - ටැක්ස් ගහන්න කලින් freelancers ලගෙ මේ තියන basic ප්‍රශ්න වලට පොඩි හරි solution එකක් දෙනවා නම් වටිනවා. මොකද කිසිම පහසුකමක් ණැතිව ටැක්ස් ගෙවනවට වඩා ටැක්ස් මහත්තුරුන්ට හිතා ගන්න බැරි වෙන්න අපි නිදිමරන් හොයන සල්ලි පාවිචි කරන්න ඕන තරම් විදිත් තියනවා )
උපුටාගැනීම - ෆේස්බුක්