Company ekak widihta register wenna. Eeta passe kiyanna "Yourname (PVT) LTD" eke Chairman/CEO kiyala. 
Visiting card ekath denna.
Aniwa Allion/Premio ekakin yanna

Visiting card ekath denna.
Aniwa Allion/Premio ekakin yanna

1.උඹ හැම මාසෙම ලක්ෂෙට වැඩිය හොයනවනං ගෙදර ඉඳන් වැඩි අමාරුවක් නැතුව වෙන රෙද්දවල් වලට යන්න එපා.1. මම freelance කරන්නේ (Programing). මට මාසෙකට 135,000 හොයන්ඩ පුළුවන්.
2. අපි වගේ ජොබ් නොකර ඉන්න අය ගැන සමාජය මොකද හිතන්නේ?
3. කෙල්ලෝ / උන්ගේ අම්මල එහෙම කැමති වෙඉද අපිට?
4. මම job එකකට ගියොත් 30,000 වත් හොයන්ඩ පුළුවන් වෙඉද දන්නේ නෑ මැරීගෙන කරත්.
5. 100,000 වත් ගෙවන programming job තියෙනවද ලංකාවේ.
6. අපිට රට ගියොත් හොදද? (only one year experience in programming)
7. මෙච්චර හොයලත් හරිම දුකෙන් ඉන්නේ දවසම. ගෙදරිනුත් එච්චර පිළිගැනීමක් නෑ.
හරියට අපි වංචා කරලා සල්ලි ගන්නවා වගේ.
8. අනික campus ගිය සමහර අය (ගොඩක් commerce field එකේ. science කරපු ගොඩක් අය හොදා) ඇයි මෙච්චර කුහක. උන් අපි නොගිය කියල අපි කොන් කරන්ඩ හදනවා. අපිත් campus ගියේ නැති උනාට අපේ talent වලින් මොනවා හරි වැඩක් කරනවනේ.
Please Help
ඕකම කරපන්..... සල්ලි නාස්ති නොකර ඉතුරු කරන් වාහනයක් ඉඩමක් කඩමක් අරගනින්.
පුළුවන් නං ආයෝජනය කරපන් මොකේට හරි. ඔය පොල් ඉඩමක් එහෙම ගනින්.... ටවුන් එකෙන් කඩයක් වගේ අරන් රෙන්ට් එකට දීපන්.
FD ටිකක් එහෙම දාගනින්....

135000ක් කියන්නෙ බර ගානක් 

හොඳ උන් ඉන්නව
ඕව සාමන්‍ය සිද්ධි. ෆ්‍රීලාන්සර්ලට විතරක් තියෙන ප්‍රශ්න නෙමේ

අපිත් ආසයි
සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,
mamath programmer kenek. .net umba freelance karala ochchara hoyanawada ban
.. mona mona site walada karanne kohomada machan palaweni job eka ganne. .. kapuwata kiyapan umba software Engineer kiyala.pitarata companiyaka weda karanawa kiyapan.online wala indala karanne kiyapan maseta hoyana ganath kiyapan. companiya mokak da kiwwoth jobs ganna site eka nama kiyapan.echcharai. umba gedara indala karath api office ekata giyath karanne code kotana ekama thamai wenasak naha ban.wenasakata thiyenne umbala arthal eke gedara innawa. api marigena bus eke gihin job karanawa
.. umbata honda kellek set wei baya nathiwa indapan.
මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි,අපිත් ආසයි
සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,
මමත් කරන්නෙ Freelancing තමයි ඒත් මාසෙකට 50 වගේ Shape කරගන්න පුලුවන් ඒත් 1 ක් යන්න නම් අමාරුයි Programming වලින්,
හරි උබ කොහොම හරි කරනවා කියමුකො නිකම්ම ගෙදර කාමරයක් ඇතුලෙ ඉදන් ගෙට වෙච්ච කෙල්ල වගේ ඉදන් කරන්න එපා, පොඩි ඔෆිස් එකක් පටන් ගන්න, උබට ඔය තරම් වැඩ තියෙන්වා නම් තව දෙතුන් දෙනෙක් වැඩට ගන්න, මාසෙකට 1lak හොයනවා කියන්නෙ Landcruiser එකක් වගේ බස්සන්න පුලුවන්නෙ බං.
සල්ලි තව මොකක් හරි දෙයකට invest කරන්න, freelancing කියන්නෙ අතුරෙ යනවා වගේ, මාර Risk සල්ලි එනවා කියලා ඒකෙම ඇලිලා ඉන්න එපා.
සල්ලි තියෙන්වා නම් මොන කෙල්ලද බං අකමැති, BMW එකක් තියෙන්වා නම් හොද ගෙයක් තියෙන්වා නම් කෙල්ලො පස්සෙන් එන්නෙ නිකං බල්ලො වගේ,
![]()
![]()
![]()
![]()
අම්මලා දුවලා උබේ කරේ ගහන්නෙ බලෙන්, ජොබ් හෙව්වෙ ඉස්සර බං දැන් හොයන්නෙ Business කරන අයව.
Office එකක් ඇරලා ඒක Register කරන්න. එහෙම කලොත් ඔයාට ඉස්සරහට එන ප්‍රශ්න වලටත් හොද විසදුමක් වෙයි.
Freelancing කිසිම ස්ථාවරත්වයක් නෑ ඒකයි කැමති නැත්තෙ ... තමන් හම්බ කරන සල්ලි හරියට ආයෝජනය කරගන්න ඕන අනාගතය වෙනුවෙන්
මොනාද මචො නෙට් එකෙන් සල්ලි හොයන අනිත් ක්‍රම අපිටත් කියහන්කො දැනගන්නත් තෙක්ක
මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි,අපිත් ආසයි
සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,
මමත් කරන්නෙ Freelancing තමයි ඒත් මාසෙකට 50 වගේ Shape කරගන්න පුලුවන් ඒත් 1 ක් යන්න නම් අමාරුයි Programming වලින්,
හරි උබ කොහොම හරි කරනවා කියමුකො නිකම්ම ගෙදර කාමරයක් ඇතුලෙ ඉදන් ගෙට වෙච්ච කෙල්ල වගේ ඉදන් කරන්න එපා, පොඩි ඔෆිස් එකක් පටන් ගන්න, උබට ඔය තරම් වැඩ තියෙන්වා නම් තව දෙතුන් දෙනෙක් වැඩට ගන්න, මාසෙකට 1lak හොයනවා කියන්නෙ Landcruiser එකක් වගේ බස්සන්න පුලුවන්නෙ බං.
සල්ලි තව මොකක් හරි දෙයකට invest කරන්න, freelancing කියන්නෙ අතුරෙ යනවා වගේ, මාර Risk සල්ලි එනවා කියලා ඒකෙම ඇලිලා ඉන්න එපා.
සල්ලි තියෙන්වා නම් මොන කෙල්ලද බං අකමැති, BMW එකක් තියෙන්වා නම් හොද ගෙයක් තියෙන්වා නම් කෙල්ලො පස්සෙන් එන්නෙ නිකං බල්ලො වගේ,
![]()
![]()
![]()
![]()
අම්මලා දුවලා උබේ කරේ ගහන්නෙ බලෙන්, ජොබ් හෙව්වෙ ඉස්සර බං දැන් හොයන්නෙ Business කරන අයව.
Office එකක් ඇරලා ඒක Register කරන්න. එහෙම කලොත් ඔයාට ඉස්සරහට එන ප්‍රශ්න වලටත් හොද විසදුමක් වෙයි.

If you just want to stop people asking what you do, make a name card pack and put on ceo or something of your own company most of them will shit their pants(typical sri lankan)..If a girl doesn't have common sense to understand how you earn more than doing a job, then find a another girl who respect you....first respect yourself then others will respect you eventually....pretty sure the ones who are bringing you down doesn't understand their own life and probably jealous of seeing you earning without working ass off 6days per week...තනියම වැඩක් කරන්න ස්ටාර්ට් එකට හොදයි ඔය වැඩේ මගේ මතය නන් දිගටම ඕකෙම ඉන්න එපා කියන එක. ජොබ් එකකට ගියාට වඩා කට්ටක් උබ කනව ඕක දිගටම කරද්දි නිකටම උබ දවසෙම කරන වැඩ ටික කොලේක ලියල බලපන්කො මම කියන සීන් එක උබව ඕකට ඇබ්බැහි වෙනව. හොද ප්‍රඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි පැලෑන් කරල පටන් අරගනින් ඕකෙන් සල්ලි ඉතුරු කරගෙන.මම freelance කරන්නේ (Programing). මට මාසෙකට 135,000 හොයන්ඩ පුළුවන්.
අපි වගේ ජොබ් නොකර ඉන්න අය ගැන සමාජය මොකද හිතන්නේ?
කෙල්ලෝ / උන්ගේ අම්මල එහෙම කැමති වෙඉද අපිට?
මම job එකකට ගියොත් 30,000 වත් හොයන්ඩ පුළුවන් වෙඉද දන්නේ නෑ මැරීගෙන කරත්.
100,000 වත් ගෙවන programming job තියෙනවද ලංකාවේ.
අපිට රට ගියොත් හොදද? (only one year experience in programming)
මෙච්චර හොයලත් හරිම දුකෙන් ඉන්නේ දවසම. ගෙදරිනුත් එච්චර පිළිගැනීමක් නෑ.
හරියට අපි වංචා කරලා සල්ලි ගන්නවා වගේ.
අනික campus ගිය සමහර අය (ගොඩක් commerce field එකේ. science කරපු ගොඩක් අය හොදා) ඇයි මෙච්චර කුහක. උන් අපි නොගිය කියල අපි කොන් කරන්ඩ හදනවා. අපිත් campus ගියේ නැති උනාට අපේ talent වලින් මොනවා හරි වැඩක් කරනවනේ.
Please Help

mamath freelance karanne uba wage thama mama graphic side ekeමම freelance කරන්නේ (Programing). මට මාසෙකට 135,000 හොයන්ඩ පුළුවන්.
අපි වගේ ජොබ් නොකර ඉන්න අය ගැන සමාජය මොකද හිතන්නේ?
කෙල්ලෝ / උන්ගේ අම්මල එහෙම කැමති වෙඉද අපිට?
මම job එකකට ගියොත් 30,000 වත් හොයන්ඩ පුළුවන් වෙඉද දන්නේ නෑ මැරීගෙන කරත්.
100,000 වත් ගෙවන programming job තියෙනවද ලංකාවේ.
අපිට රට ගියොත් හොදද? (only one year experience in programming)
මෙච්චර හොයලත් හරිම දුකෙන් ඉන්නේ දවසම. ගෙදරිනුත් එච්චර පිළිගැනීමක් නෑ.
හරියට අපි වංචා කරලා සල්ලි ගන්නවා වගේ.
අනික campus ගිය සමහර අය (ගොඩක් commerce field එකේ. science කරපු ගොඩක් අය හොදා) ඇයි මෙච්චර කුහක. උන් අපි නොගිය කියල අපි කොන් කරන්ඩ හදනවා. අපිත් campus ගියේ නැති උනාට අපේ talent වලින් මොනවා හරි වැඩක් කරනවනේ.
Please Help
eth machan ohoma hithanna epa
menna me de karapan puluwan tharam salli ekathu karapan kohoma hari salli ekaathu karala karala ubeema loku deyak patan ganin mamath oye gaana thamai maaseta hoyanne
$1350k withara