Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    Anith minissunta irisiyai machan uba gana.. un ude idan office ekak athulata wela chatr kaala hoyana gaanata wada wadiyen uba hoyanawane gedara idan.. Ganan ganna epa machan.. waradi wada nokara hammba karanwa nam aulak nahane...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    Anith minissunta irisiyai machan uba gana.. un ude idan office ekak athulata wela chatr kaala hoyana gaanata wada wadiyen uba hoyanawane gedara idan.. Ganan ganna epa machan.. waradi wada nokara hammba karanwa nam aulak nahane...
    එහෙම ඉරිසියාවකට නන් නෙවෙයි කිව්වෙ මචන් මාත් පටන් ගත්තෙ ඔතනින් එ උනාට හැමදාම ඕක කරල ඉස්සරහ දින්නන බෑ ඔතනින් එහාට යන්න ඕනි අඩු තරමෙ තමන් යටතෙ දෙතුන් දෙනෙක් දාගෙනවත් වැඩේ කරන්න පුළුවන් වෙන තැනට එන්න ඕනි ඕකෙන් නැත්තන් ජොබ් එකක් කරන එක තමා හොදම වැඩේ. ජොබ් එක 60000කට කරත් මචන් ගාන ශුවර් එක නිසා රිස්ක් එකක් නෑ ඔතන කියන්න බෑ මේ මාසෙ 200000ක් හම්බ උනත් ලබන මාසෙ ඒ ගානම ලැබෙයි කියල. එක නිසා හොදම දේ තමා තව දේකට ආයොජනය කරන එක. මෙතන ඉන්න ගොඩක් උන් කියන්නෙ ඕක.අනික් එක තමා ඕකට ඇබ්බැහි වෙන එක ජොබ් එකක් කරනව නන් එතන විතරයි වැඩ ඔක කරන්න ගියාම වෙලාවක් කලාවක් නෑ නිවාඩු දවසක් නෑ වැඩ වැඩ ගෙදර තමා ඉන්නෙ ඒ උනාට අරිට වඩා ගෙදර අයගෙන් ඈත් වෙනව. අත්දැකීම් තියෙන නිසා කියන්නෙ කැමති විදියකට ගත්තාවෙ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මටත් ඔය වගෙ තමා බන්, අපි දිහා බලන උන් හිතන්නෙ එක්කො drug deal or හොර සල්ලි අච්චු ගහනවා කියලා. දැන් නම් BR එකක් එහෙම දාලා අඩෙන්න ගෙමක් දෙන්න යන්නෙ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙළයෙක්;16604018 said:
    එහෙම ඉරිසියාවකට නන් නෙවෙයි කිව්වෙ මචන් මාත් පටන් ගත්තෙ ඔතනින් එ උනාට හැමදාම ඕක කරල ඉස්සරහ දින්නන බෑ ඔතනින් එහාට යන්න ඕනි අඩු තරමෙ තමන් යටතෙ දෙතුන් දෙනෙක් දාගෙනවත් වැඩේ කරන්න පුළුවන් වෙන තැනට එන්න ඕනි ඕකෙන් නැත්තන් ජොබ් එකක් කරන එක තමා හොදම වැඩේ. ජොබ් එක 60000කට කරත් මචන් ගාන ශුවර් එක නිසා රිස්ක් එකක් නෑ ඔතන කියන්න බෑ මේ මාසෙ 200000ක් හම්බ උනත් ලබන මාසෙ ඒ ගානම ලැබෙයි කියල. එක නිසා හොදම දේ තමා තව දේකට ආයොජනය කරන එක. මෙතන ඉන්න ගොඩක් උන් කියන්නෙ ඕක.අනික් එක තමා ඕකට ඇබ්බැහි වෙන එක ජොබ් එකක් කරනව නන් එතන විතරයි වැඩ ඔක කරන්න ගියාම වෙලාවක් කලාවක් නෑ නිවාඩු දවසක් නෑ වැඩ වැඩ ගෙදර තමා ඉන්නෙ ඒ උනාට අරිට වඩා ගෙදර අයගෙන් ඈත් වෙනව. අත්දැකීම් තියෙන නිසා කියන්නෙ කැමති විදියකට ගත්තාවෙ.

    මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා මචන්. අත්දැකීමෙන් කියන්නේ. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමදාම ෆ්‍රීලාන්සින් කරන්න එපා. ඕක නිකන් ඔන්ලයින් රාසාවක් විතරයි. ඔතන හොයන ආදායම්වලින් වෙන ප්‍රොඩක්ට්ස්,සර්විස් පටන් ගනින්.

    නිකන් උදාහරනයක් විදියට
    ppc networks
    ppd networks
    cpa networks
    file host
    web host
    own softwares *with ppi + toolbars*
    adult things

    unique දේවල් කරන්න පුලුවන්නම් ඊටත් වඩා හොඳයි
     
    Last edited:
    Sep 23, 2013
    188
    6
    0
    මම නම් කියන්නෙ මචං මනුස්සයෙක් උනාම කොච්චර සල්ලි තිබුනත් තමන්ගෙ ජීවිත කාලය තුල කුමක් හෝ ආයතනයක ජොබ් එකක් කරන්න ඕන. එතකොට තමයි ජීවිතේට මුහුණ දෙන්න අත්දැකීම් ගොඩක් ලැඛෙන්නෙ පුලූවන්නම් ආයතන දෙක තුනක වැඩ කරනවානම් හොදයි කියලයි මට හිතෙන්නෙ. කණ්ඩායමක් විදියට වැඩ කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි වගේ ගොඩක් දේ ඉගෙන ගන්න පුලූවන්. මේ විදියට අත්දැනකීම් අරගෙන තමන්ගෙම කියල ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්නම් අන්න ඒ මිනිහ සෑහෙන සාර්ථක කෙනෙක්. අපේ රටේ අවාසනාවට ජොබ් කරන උන්ට ලැඛෙන වැටුප ප්‍රමාණවත් නැතිකම නිසා තමන්ගෙම ව්‍යාපාර පටන් ගන්න අමාරුයි. අපේ රටේ මමත් ඇතුලූව ගොඩක් අයට තියෙන ගැටලූව තමයි බිස්නස් කරන්න ප්‍රාග් ධනයක් නැති කම. දැන් මචං උඹට මේ ගැටලූව නෑ උඹ හොයන සල්ලි වලින් ප්‍රාග් ධනයක් ගොඩ නගපන් හොද බිස්නස් එකක් පටන් ගනින් හැබැයි පුලූවන් තරම් කල් ඔය කරන වැඩේ කරපන්. උඹ කැම්පස් ගියෙත් නැත්නම්, ජොබ් එහෙමත් ගොඩක් කලානම්, ප්රෝගැමින් වගේ සංකීර්ණ විෂයක් ඉගෙන ගත්ත විදියත් ටිකක් විස්තර කරල කියපන්කො, පුලූවන්නම් කරන විෂය ගැන ටියුට් කෑලි ටිකක් දාපන්
     
    Programming ඉගෙන ගන්න campus යන්න ඔනිද බන් :lol:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,100
    781
    113
    Paris

    මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි, :D අපිත් ආසයි :D සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,

    මමත් කරන්නෙ Freelancing තමයි ඒත් මාසෙකට 50 වගේ Shape කරගන්න පුලුවන් ඒත් 1 ක් යන්න නම් අමාරුයි Programming වලින්,

    හරි උබ කොහොම හරි කරනවා කියමුකො නිකම්ම ගෙදර කාමරයක් ඇතුලෙ ඉදන් ගෙට වෙච්ච කෙල්ල වගේ ඉදන් කරන්න එපා, පොඩි ඔෆිස් එකක් පටන් ගන්න, උබට ඔය තරම් වැඩ තියෙන්වා නම් තව දෙතුන් දෙනෙක් වැඩට ගන්න, මාසෙකට 1lak හොයනවා කියන්නෙ Landcruiser එකක් වගේ බස්සන්න පුලුවන්නෙ බං.

    සල්ලි තව මොකක් හරි දෙයකට invest කරන්න, freelancing කියන්නෙ අතුරෙ යනවා වගේ, මාර Risk සල්ලි එනවා කියලා ඒකෙම ඇලිලා ඉන්න එපා.

    සල්ලි තියෙන්වා නම් මොන කෙල්ලද බං අකමැති, BMW එකක් තියෙන්වා නම් හොද ගෙයක් තියෙන්වා නම් කෙල්ලො පස්සෙන් එන්නෙ නිකං බල්ලො වගේ,
    :D :D :D :D
    අම්මලා දුවලා උබේ කරේ ගහන්නෙ බලෙන්, ජොබ් හෙව්වෙ ඉස්සර බං දැන් හොයන්නෙ Business කරන අයව.
    Office එකක් ඇරලා ඒක Register කරන්න. එහෙම කලොත් ඔයාට ඉස්සරහට එන ප්‍රශ්න වලටත් හොද විසදුමක් වෙයි.
    Programming walata wada dewal tynawa lesi :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඒක ඇත්ත Freelancing හොයන්න බෑ Programming වලින් එච්චර ගාණක් මොකද වැඩ වැඩියි හම්බ වෙන ගාණට වඩා ඉතින් කිහිප දෙනෙක් ඉන්න ඕනේ ඒකත් මදි logo design කරලා හම්බ වෙන ගාණත් එක්ක බලද්දි. හොදටම සල්ලි තියෙන්නේ Designing (web designing, UI designing, logo designing, etc..) පැත්තෙන්. Logo design වල එක logo එකක ගාණ පටන් ගන්නේ 100 US$ සාමාන්‍යයෙන්. ඒ වගේම එක logo එකක් හදන්න යන්නේ පැයකටත් වඩා අඩු කාලයක් Illustrator වලින් හොද දන්න කෙනෙක්ට. නමුත් Programming වලින් හොද Software එකක් හදන්න මාසයකට කිට්ටු කාලයක් යනවා ඒකටත් වැඩි ගානක් හම්බ වෙන්නේ නෑ විශේෂයෙන්ම free software නිසා.

    Machan logo design 1 hour walin karanna puluwan wage penunata revisions ekka baluwama sahenna welawak yanawa machan. anith eka logo design eka labunama client ekath deal eka iwaraine. Client kenekta web site ekak develop karanna set wunama permanent job ekak labuna wage thamai machan.
     
    Sep 23, 2013
    188
    6
    0
    Programming ඉගෙන ගන්න campus යන්න ඔනිද බන් :lol:
    මම කිව්වෙ මේවට වෙලාව වෙන් කරන එක ගැන, ජොබ් කරන අතර. ඒ වගේම කෝස් එකක් කලාද නැත්නම් ඔන් ලයින් තනියමද කලේ කියල ඇහුවෙ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Programming ඉගෙන ගන්න campus යන්න ඔනිද බන් :lol:

    හරියට ඉගෙන ගන්න නම් ඕනේ මොකද Programming කියන්නේ coding ම විතරක් නෙවෙයි.
    UI Designing, Chart ගහන ඒවා (flow chart,ui diagram,uml modeling ,class diagram වගේ), Management, QA, Architecturing වගේ ගොඩක් තියෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Machan logo design 1 hour walin karanna puluwan wage penunata revisions ekka baluwama sahenna welawak yanawa machan. anith eka logo design eka labunama client ekath deal eka iwaraine. Client kenekta web site ekak develop karanna set wunama permanent job ekak labuna wage thamai machan.

    ඔව් බන් ඒක ඇත්ත.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරියට ඉගෙන ගන්න නම් ඕනේ මොකද Programming කියන්නේ coding ම විතරක් නෙවෙයි.
    UI Designing, Chart ගහන ඒවා (flow chart,ui diagram,uml modeling ,class diagram වගේ), Management, QA, Architecturing වගේ ගොඩක් තියෙනවා.

    ඔව් බන්. ගොඩක් අය හිතන්නේ desktop application එකක් button 2,3 දාල හදා ගත්තම ඌත් හෙන programmer කියලා. (මමත් කාලයක් එහෙම හිතන් හිටියා. :P )
    coding නෙමෙයි බන් ගේම. technology එකක් expertise කරන එක.